අඟහරු ගවේශන

Show simple item record

dc.contributor.author පරණමාන, චිත්‍රනි
dc.date.accessioned 2023-09-14T03:57:07Z
dc.date.available 2023-09-14T03:57:07Z
dc.date.issued 1998-02-13
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14661
dc.description.abstract අඟහරු සෞරග්‍රහ මණ්ඩලයේ එක් ග්‍රහ ලෝකයකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ අනුපිළිවෙළ අනුව සිව් වන ස්ථානය දරයි. පෘථිවි හා බ්‍රහස්පති අතර පිහිටා ඇත. අගහරු ප්‍රමාණයෙන් විශාල වන්නේ බුදට හා ප්ලුටෝට පමණි. මෙම ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨ වර්ගඵලය 1.44x108 Km2 වේ. එහි ස්කන්ධය 6418 x 1023 Kg වේ. ග්‍රහලොවක ප්‍රමාණය කුඩා වන විට එය තමා මත වූ වස්තු ඇද බැද තබා ගන්නා ගුරුත්වාකර්ෂණ බලයද කුඩා වේ. මේ නිසා අගහරු මත එහි බලපෑම පෘථිවිය මත බලපෑම මෙන් 1/3 ක් පමනවේ. පෘථිවියේ 72 Kg බර මිනිසෙක් අගහරු මතදී 27 Kg බරක් දක්වයි. අගහරු සුර්යයා වටා ගමන් කරන කක්ෂයට මාධ්‍යක දුර පෘථිවි කක්ෂයට ඇතිදුරමෙන් 1.52 ගුණයකි. මෙම ගමන් මාර්ගය තදින් චක්‍ර වූ ඕවාලාකාර හැඩයක් ගනී. හිරුලේ සිට ඇති මාධ්‍යක දුර 227 941 963 Km වේ. අගහරු තම ගමන් මාර්ගයට දරණ ආනතිය 221 936o වේ. තම අක්ෂය වටා වරක් භ්‍රමණයට පැය 24 මින්ත්තු 39 තප්පර 36 ගනී. එක් පරිභ්‍රමණයක් සම්පුර්ණ කිරීමට පෘථිවි දින 687 ක් තරම් දීර්ඝ කාලයක් ගනී. අගහරු වර්ෂයක් යනු දින 668 ක එකතුවකි. අගහරු උත්තර ධ්‍රැවයද පෘථිවියේ මෙන් යම් නිශ්චිත තාරකාවක් ලෙසට නිරතුරුවම හැරී පවතී. BD 52 2880 ලෙස නම් කර මෙම තරුව අගහරු ධ්‍රැව තාරකාව ලෙස හඳුන්වයි. අඟහරු ගමන් මාර්ගයේදී එහි තලයට ආනතව පිඑිටීම නිසා සෘතුභේදයක් හටගනී. අඟහරු උක්කරාර්ධ ගෝලය සඳහා දිගු හා උණුස්ම් අඩු ගිම්හානයක් පවතී. දක්ෂිණාර්ධගෝලය සඳහි කෙට් හා උණුස්ම් වැඩි ගිමිහානයක් ඇති වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.title අඟහරු ගවේශන en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account