| dc.contributor.author | තරංගනී, කේ.ජී.ඒ. සමුද්‍රා | |
| dc.date.accessioned | 2023-09-14T04:14:52Z | |
| dc.date.available | 2023-09-14T04:14:52Z | |
| dc.date.issued | 1998-02-13 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14662 | |
| dc.description.abstract | සෑම වසර දස ලක්ෂ 26 කමට වරක් සිදු වූ බොහෝ ජීවින්ගේ සමුල ඝාතනය පිළිබඳව ඉතා පැහැදිළි සාක්ෂියක් මුලින්ම ඉදිරිපත් කළේ වෝල්ටර් සහ ලුවිස් අලුවාරේස් යන පිය පුතු දෙපලයි. මෙම මතය මුලින් ම ඉදිරිපත් කළේ ඩේවිඩ් හෝප් සහ ජෝන් සෙප්කොස්කී යන විද්‍යාඥයින් දෙදෙනා වුවද එය ප්‍රත්‍යක්ෂ කිරීමට තරම් ප්‍රබල විග්‍රහක් ඉදිරිපත් කළේ අල්වාරේස් පිය පුතු දෙපළයි. ඔවුන් මුලිකව සිය අවධානය යොමු කළේ පෘථිවි පාෂාණ වල පවතින ඉරිඩියම් නැමති මුල ද්‍රව්‍ය පදනම් කරගෙනයි. පෘථිවියේ ඉතා දුලභ ලෝහයක් වූ ඉරිඩියම් වල්ගාතරු හා උල්කාවන් වැනි විශ්ව වස්තුන් වල ඉතා සුළඟ දෙයකි. විවිධ කාලපරිච්ජේද වලට අයත් පාෂාණ නියැදි පරීක්ෂා කල අල්වාරේස් පිය පුතු දෙපළ දුටු එක් කරුණක් විය. එනම් සෑම වසර දසලක්ෂ 26කටම වරක් මතුවන පාෂාණ ස්තල වල ඉතා අධික ප්‍රමාණයක් ඉරිඩියම් ලෝහය අඩංගු වීමයි. එසේ නම් ඒවා පැමිණිය යුත්තේ වල්ගාතරු හෝ උල්කාවන් වැනි විශ්ව වස්තුන් වලින් මිස වෙන කොතැනකින්ද? ඒ අනුව එලැඹුණු නිගමනය නම් ඉතා කාලානුරූප රටාවකට අනුව සිදුවන උල්කාපාත හා වල්ගාතරු මගින් ජීවීන්ගේ ඝාතනයක් සිදු වෙන බවයි. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. | en_US |
| dc.title | මීළඟ මහා විනාශය කවදාද? | en_US |
| dc.type | Article | en_US |