Abstract:
ප්‍රථමයෙන් 1948 – 1992 කාල පරිච්ජේදයේ ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිපත්ති රූප රාමුවහඳුනා ගැනීමවැදගත්ය. සැබැවින්ම මෙම කාලය තුල ආවෘත සහසංවෘත ආර්ථිත ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට මිශ්‍ර ආර්ථිකයකට නැඹුරුවීමක් ගනිමින් වෙනස්වූ දේශපාලන ප්‍රතිපත්තියට අනුකුලව විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය. එහෙයින් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය ආවරණය කෙරුණු ප්‍රධාන ප්‍රතිපත්තිය ප්රතිසංස්කරණතුල ආර්ථික සංවර්ධනයේ විවිධ ලක්ෂණ හඳුනා ගත යුතුය.
ඕනෑම රටක ආර්ථික සංවර්ධන අරමුණ දිනා ගැනීමේදී විදිමත් මුල්‍ය පද්ධතියක් පවත්වා ගැනීම ඉතාම වැදගත්ය. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම, රජය සාර්ව ආර්ථික කලමනාකාරීත්වය පවත්වා ගැනීමේදී ජනසතුකරණය, (ප්‍රවාහනය, වරාය, රක්ෂණ හා තෙග් සමාගම්) තවද ඊට අන්කූලව කෘෂිකර්මික සහ කාර්මික කෙෂ්ත්රයට අදාල වාරිමාර්ග යෝජනා ක්‍රම මෙන්ම ආනයන ආදේශණ කාර්මීකරණ දිරිමත් කිරීම ප්‍රධාන කොට ආර්ථිකය මෙහෙයවීමේදී අධික තීරු බදු අධි ආරක්ෂණය මෙන්ම ඒ සඳහා ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා සම්පුර්නයෙන් තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම සිදුවිය. තවත්වරෙක විදේශිය ආයෝජන දේශීය ආර්ථිකය තුල ක්‍රියාත්මක වීම වර්ධනය කිරීමේ අරමුණ උදෙසා පෞද්ගලික විදේශීය ආයෝජන සඳහා ආරක්ෂණයතහඋරු බකිරීම. විදේශ විනිමය සහතික පත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීම, පොදු බලපත්‍ර කුමය පරිවර්තණය රුපියල් ක්‍රමය මෙන්ම තවදුරටත් ඉඩම් කෙටුම්පත් සංශෝධනය වැනි කටයුතු ආර්ථික සංවර්ධන අරමුණු උදෙසා වෙනස් වූ ආර්ථික ප්‍රතිපත්තිය තුල 1977 දක්වා ක්‍රියාත්මක වීම සඳහන් කළ හැක.