ආර්ථික විදුසර
Login
IRUOR Home
→
Special Publications
→
Faculty of Humanities and Social Sciences
→
ආර්ථික විදුසර
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
ආර්ථික විදුසර
Browse by
By Issue Date
Authors
Titles
Subjects
Search within this community and its collections:
Collections in this community
ආර්ථික විදුසර - 1994
[9]
Recent Submissions
Cover page
Unknown author
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
Content
Unknown author
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
Details
Unknown author
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
ගෙවුම් ශේෂ ගැලපුම් ප්‍රතිපත්ති හා ආර්ථික වර්ධනය (ශ්‍රී ලංකාවේ අත්දැකීම් 1977-1992)
චන්ද්‍රදාස, ඒ.ජේ.එම්.
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
මන්දගාමී ආර්ථික වර්ධනය, ඉහල උද්ධමනය නො කැඩී පවත්නා ගෙවුම්ශේෂ හිඟය, සහ ඉහල සේවා වියුක්තිය පසුගිය දශක කිහිපයෙහි ශ්‍රී ලංකාව වැනි තෙල් නො නිපදවන තෙවැනි ලෝකයේ රටවල් අත්දකිනු ලැබු ප්‍රධානතම ආර්ථික ප්‍රශ්න වලින් සමහරකි. මෙම ...
ආහාර සහනාධාර සහ ආර්ථික සංවර්ධනය. (ශ්‍රී ලංකා අත්දැකීම් පිළිබඳ අධ්‍යයනයක්)
සමන්ලතා, එච්. සෞම්‍ය
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
ශ්‍රී ලංකාවේ 1940 ගණන්වල සිට අද දක්වා නොයෙකුත් සහනාධාර ක්‍රම ක්‍රියාත්මකව පවතී. මෙම සහනාධාර ප්‍රධාන වශයෙන් පරමාර්ථ දෙකක් යටතේ වර්ග කළ හැකිය. 1. සමාජයේ සුභසාධනය අරබයා ඇතිකරන ලද සහනාධාර. 2. ආර්ථික සංවර්ධනය අරඹයා ඇති කරන ...
ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රතිපත්ති පිළිබඳ ඇගයීමක්.
රූපානන්ද, ඩබ්ලිව්.
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්විය යුතුද යන්න සැලකීමේදී ආනයන ආදේශනය හා නිර්යාත ප්‍රවර්ධනය යන ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවද ඇතුළුව පොදුවේ ...
ආර්ථික සංවර්ධන කාර්යයේදී කෘෂිකාර්මික අංශයේ කාර්යභාරය
ජයවීර, නලින්
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
ඕනෑම රටක් ආර්ථික අතින් සංවර්ධනය කිරීමේදී එකී රටවල් විසින් අනුගමනය කරනු ලබන ප්‍රධාන උපක්‍රම දෙකකි. එනම් 1. කෘෂීකාර්මික අංශය දියුණු කිරීම. 2. කාර්මික අංශය දියුණු කිරීම වශයෙනි. ආර්ථික සංවර්ධන ඉතිහාසය ගොඩනැගී ඇති ආකාරය ...
ආදායම් ව්‍යාප්තිය අසමාන වීම ලිහිල් ආර්ථිකයේ ප්රතිඵලයකි.
උදයකාන්ත, කේ.කේ. සමන්
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
ප්‍රථමයෙන් 1948 – 1992 කාල පරිච්ජේදයේ ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිපත්ති රූප රාමුවහඳුනා ගැනීමවැදගත්ය. සැබැවින්ම මෙම කාලය තුල ආවෘත සහසංවෘත ආර්ථිත ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තිය මාරුවෙන් මාරුවට ...
පැවැත්මට හිතකර සංවර්ධනයක් සඳහා අවැසි නව සංකල්ප
දෙදියගල, නන්ද
(
ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව
,
1993
)
ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධානතම බලවේගගයක් වූයේ ව්‍යාපාර සංවිධානයි. ව්‍යාපාර සංවිධානයන් මගින් මෙහෙයවනු ලැබු ආර්ථික සංවර්ධනයක් තුළ බිහිවෙමින් ක්‍රමයෙන් ස්ථාපිත වූ විශේෂ ගති ලක්ෂණ කිහිපයක් තිබේ. ...
Search DSpace
Search DSpace
This Community
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Community
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register
Discover
Author
උදයකාන්ත, කේ.කේ. සමන් (1)
චන්ද්‍රදාස, ඒ.ජේ.එම්. (1)
ජයවීර, නලින් (1)
දෙදියගල, නන්ද (1)
රූපානන්ද, ඩබ්ලිව්. (1)
සමන්ලතා, එච්. සෞම්‍ය (1)
Date Issued
1993 (9)
Has File(s)
Yes (9)
RSS Feeds
RSS 1.0
RSS 2.0
Atom