Abstract:
ශ්‍රී ලංකාවේ 1940 ගණන්වල සිට අද දක්වා නොයෙකුත් සහනාධාර ක්‍රම ක්‍රියාත්මකව පවතී. මෙම සහනාධාර ප්‍රධාන වශයෙන් පරමාර්ථ දෙකක් යටතේ වර්ග කළ හැකිය.
1. සමාජයේ සුභසාධනය අරබයා ඇතිකරන ලද සහනාධාර.
2. ආර්ථික සංවර්ධනය අරඹයා ඇති කරන ලද සහනාධාර.
සමාජයේ සුභසාධනය සඳහා වූ ආධාර කොටස් කිහිපයකින් සමන්විත වේ.
i පාරිභෝගික සහනාධාර (භාණ්ඩ)
උද්‍ර: සහල්, පිටි,සීනි, සහනද්‍රයී මිලට සැපයීම. ළදරු කිරි ආහාර සහනද්රයි මිලට සැපයීම. ඛනිජ තෙල් සහ භූමිතෙල් සහ භූමාතෙග් සහනද්‍රයී මිලට සැපයීම.
iiපාරිභෝක සහනාධාර (සේවා)
උද්‍ර: බස් හා දුම්රිය ගාස්තු සහනද්‍රයී අනුපාතය
ii සමාජ සේවා
උද්‍ර: නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැලසීම.
ආර්ථික සංවර්ධනය අරඹයා ඇති කරන ලද සහනාධාර කොටස් කිහිපයකින් සමන්විත වේ.