ආහාර සහනාධාර සහ ආර්ථික සංවර්ධනය. (ශ්‍රී ලංකා අත්දැකීම් පිළිබඳ අධ්‍යයනයක්)

Show simple item record

dc.contributor.author සමන්ලතා, එච්. සෞම්‍ය
dc.date.accessioned 2023-09-20T10:02:34Z
dc.date.available 2023-09-20T10:02:34Z
dc.date.issued 1993
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14801
dc.description.abstract ශ්‍රී ලංකාවේ 1940 ගණන්වල සිට අද දක්වා නොයෙකුත් සහනාධාර ක්‍රම ක්‍රියාත්මකව පවතී. මෙම සහනාධාර ප්‍රධාන වශයෙන් පරමාර්ථ දෙකක් යටතේ වර්ග කළ හැකිය. 1. සමාජයේ සුභසාධනය අරබයා ඇතිකරන ලද සහනාධාර. 2. ආර්ථික සංවර්ධනය අරඹයා ඇති කරන ලද සහනාධාර. සමාජයේ සුභසාධනය සඳහා වූ ආධාර කොටස් කිහිපයකින් සමන්විත වේ. i පාරිභෝගික සහනාධාර (භාණ්ඩ) උද්‍ර: සහල්, පිටි,සීනි, සහනද්‍රයී මිලට සැපයීම. ළදරු කිරි ආහාර සහනද්‍රයි මිලට සැපයීම. ඛනිජ තෙල් සහ භූමිතෙල් සහ භූමාතෙග් සහනද්‍රයී මිලට සැපයීම. iiපාරිභෝක සහනාධාර (සේවා) උද්‍ර: බස් හා දුම්රිය ගාස්තු සහනද්‍රයී අනුපාතය ii සමාජ සේවා උද්‍ර: නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැලසීම. ආර්ථික සංවර්ධනය අරඹයා ඇති කරන ලද සහනාධාර කොටස් කිහිපයකින් සමන්විත වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ආර්ථික විද්‍යා සංගමය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව en_US
dc.title ආහාර සහනාධාර සහ ආර්ථික සංවර්ධනය. (ශ්‍රී ලංකා අත්දැකීම් පිළිබඳ අධ්‍යයනයක්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account