dc.contributor.author |
අබේසිංහ, ඒ.ඒ.ඩී.ඒ |
|
dc.contributor.author |
ධම්මරතන, ඩබ්ලිව්. |
|
dc.date.accessioned |
2023-11-23T04:03:49Z |
|
dc.date.available |
2023-11-23T04:03:49Z |
|
dc.date.issued |
2019-09-27 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15600 |
|
dc.description.abstract |
සඳකඩපහණ ශ්‍රී ලංකාවේ කැටයම්කරුවන්ගේ නිර්මාණ කුසලතාව අතිවිශිෂ්ට ලෙස ප්‍රකාශ කරන්නකි. සඳකඩපහණෙහි නෙළා ඇති විවිධ කැටයම් මගින් විවිධාර්ථ ජනනය වන බව විද්වත්හු පෙන්වා දෙති. එම කැටයම් හෙවත් සංකේත මගින් ඉදිරිපත් කොට ඇති අර්ථ පිළිබඳ මෙහි දී තුලනාත්මක ව අධ්‍යයනය කොට ඇත. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අයත් සංකේත වස්තු අතර සඳකඩපහණ තරම් වියතුන්ගේ සාකච්ජාවට යොමු වූ තවත් කලා වස්තුවක් නැති තරම් ය. මෙලෙස විද්වතුන් හා පර්යේෂකයන් සඳකඩපහණෙහි නිරූපිත සංකේත පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කොට ඇති නමුත්, එම අදහස් සඳකඩපහණේ භාවිතය හා සංකේතවල නිරූපිතාර්ථ නියෝජනය කරන්නේ කුමන සන්දර්භයක සිට ද යන්න අධ්‍යයනය කර නැත. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය, කලා ඉතිහාසය ඔස්සේ මෙතෙක් අපට තෝරා බේරා ගත නුහුණු බොහෝ අංග වටහා ගැනීමට නව ප්‍රවේශයක් අෂ්ටමංගල හා මඟුල් ලකුණු අධ්‍යයනය මගින් සැපයෙන බව පෙන්වා දීමයි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
අෂ්ටමංගල |
en_US |
dc.subject |
මඟුල්ලකුණු |
en_US |
dc.subject |
ශුභ-අශුභ |
en_US |
dc.subject |
සංකේත |
en_US |
dc.subject |
සඳකඩපහණ |
en_US |
dc.title |
සඳකඩපහණේ සංකේතයන්හි නියෝජනාර්ථ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |