dc.contributor.author |
සිල්වා, ෙජ්.ෙක්.ද |
|
dc.contributor.author |
රත්නසිරි, එස්.එම්.ඒ.පී. |
|
dc.date.accessioned |
2025-07-03T04:04:18Z |
|
dc.date.available |
2025-07-03T04:04:18Z |
|
dc.date.issued |
2025-06-04 |
|
dc.identifier.citation |
සිල්වා, ෙජ්. ෙක්. ද & රත්නසිරි, එස්. එම්. ඒ. පී. (2025). උඩරට නර්තන සම්ප්‍රදාෙය් කළඒළි මංගල්‍යයට එකතු වූ නවාංග පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් . 22nd Academic Sessions & Vice – Chancellor’s Awards, Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. 46. |
en_US |
dc.identifier.issn |
2362-0412 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/handle/iruor/19682 |
|
dc.description.abstract |
ශ්‍රි ලිංකක්ය සිංස්කෘතිකේ විචිත්‍රත්වයට නර්තන කලාකවන් සාධාරණ ද්‍ායාකත්වයක් ලැකබ්ල. අස්පර්ශනීය සිංස්කෘතික උරුම යටතට ගැකනන නර්තන කලාව උඩරට, පහතරට, සබරගමු, වශකයන් ිත්ව සම්ප්‍රද්‍ායන් ඔස්කස් විහිදී යයි. මහනුවර, උඩුදුම්බර, කහ්වාහැට ආදී උඩරට ප්‍රකද්ශවල වයාප්තතව පවී. උඩරට සම්ප්‍රද්‍ාකේ නර්තන ශිල්පියා ප්‍රථම වරට නැකැත් චාරිත්‍රානූකූලව හිස කවස් පැළඳීම කලඑළි බැසීම කලසන් හඳුන්වයි. කමම සම්ප්‍රද්‍ාකේ චාරිත්‍ර විධි පිළිබඳව පර්කේෂණ සදු කර ඇතත් කලඑළි බැසීකම්දී එකතු වූ නවාිංග පිළිබඳව ප්‍රාමාණික පර්කේෂණ සදු කර කනාමැති අතර එය පර්කේෂණ හිඩැසකි. උඩරට නර්තන සම්ප්‍රද්‍ාකේ කළ එළි මිංගයයට එකතු වූ නවාිංග කමානවාද්? යන අධයයන ගැටලුව විමර්ශනය කිරීමට කමමගින් උත්සාහ කගන ඇත. කමකලස උඩරට නර්තන සම්ප්‍රද්‍ාකේ කළ එළි මිංගයයට එකතු වූ නවාිංග ගකව්ෂණය කිරීම, එය කළ එළි මිංගලයකේ පාරම්පරික චාරිත්‍රවලට සදු කළ බලපෑම විමර්ශනය කිරීම හා ඒවා විචලයතාවයන්ට පත්වන අයුරු ගකව්ෂණය කිරීම කමහි අධයයන අරමුණු කලස කපන්වා දිය හැකිය. කමම පර්කේෂණය ගුණාත්මක පර්කේෂණ ක්‍රමකව්ද්‍ය මත පද්‍නම්ව සදු කරන ලදී. ඒ සඳහා පුස්තකාල අධයයන ක්‍රමය හා ක්කෂ්ත්‍ර අධයයන ක්‍රමය යන පර්කේෂණ ක්‍රමයන් භාවිත කරන ලදී. ලබාගත් ප්‍රාථමික හා ද්විතියික ද්‍ත්ත ගුණාත්මකව විවරණය කරමින් කත්මාත්මක හා කථනාත්මක යන විශ්කල්ෂණ ක්‍රම භාවිතකයන් අවසන් නිගමනවලට පැමිණ ඇත. කළ එළි මිංගලයයට එකතු වූ නවාිංග කලස සලම්බු මිංගලයය, කලස් කප්ත කිරීම, කතාට කප්ත කිරීම ආදිය ද්‍ක්වාිය හැකිය. කමම නවාිංග තුළින් පැවති ඇතැම් පාරම්පරික චාරිත්‍ර ක්‍රමකව්ද්‍ය යම් විචලයයතාවයකට පත් වීමට බලපෑම් සදුකර ඇති බවත්, කම් තුළින් කළ එළි මිංගලයය තුළ නව චාරිත්‍ර සමූහයක් එල්බ කගන ඇති බව ද් නිගමනය කළ හැකි අතර ම ඇතැම් චාරිත්‍ර ඛ්‍ණ්ඩනය වීමට ද් කමය බලපෑම් කකාට ඇති බව නිගමනය කළ හැකිය. කමම පාරම්පරික ඥානය සිංරක්ෂණය කිරීම, නිවැරදි චාරිත්‍ර නවක නර්තන ශිල්පීන්කේ අවධානයට නතු කිරීම කයාජ්‍නා කලස ඉදිරිපත් කළ හැකිය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. |
en_US |
dc.subject |
උඩරට නර්තන සම්ප්‍රදාය |
en_US |
dc.subject |
කළ එළි මංගල්‍යය |
en_US |
dc.subject |
චාරිත්‍ර |
en_US |
dc.subject |
නවාංග |
en_US |
dc.title |
උඩරට නර්තන සම්ප්‍රදාෙය් කළඒළි මංගල්‍යයට එකතු වූ නවාංග පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් . |
en_US |
dc.type |
Article |
en_US |