dc.contributor.author |
මධුවන්ති, එල්.එල්.එල්. |
|
dc.contributor.author |
ගමෙග්, එල්. |
|
dc.date.accessioned |
2025-07-03T06:06:34Z |
|
dc.date.available |
2025-07-03T06:06:34Z |
|
dc.date.issued |
2025-06-04 |
|
dc.identifier.citation |
මධුවන්ති, එල්.එල්.එල්. & ගමෙග්, එල්. (2025). ශ්‍රී ලංකාෙව් මල්වර චාරිත්‍ර පිළිබඳ විමර්ශනාත්තමක අධ්‍යයනයක් (මාලෙබ් ප්‍රාෙද්ශිය ෙල්කම් ෙකාට්ඨාශෙය් වැලිවිට ග්‍රාමය ඇසුරින්) 22nd Academic Sessions & Vice – Chancellor’s Awards, Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. 47. |
en_US |
dc.identifier.issn |
2362-0412 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/handle/iruor/19683 |
|
dc.description.abstract |
අස්පර්ශනීය උරුමයක් කලස සැලකකන මල්වර චාරිත්‍රය පුරාතනකේ සට ශ්‍රි ලිංකාකව් පැවත එන්කනකි. ද්‍ැරිවියක වැඩිවියට පත්වීකම්දී පවත්වනු ලබන කමම චාරිත්‍රය පළාකතන් පළාතට හා ප්‍රකද්ශකයන් ප්‍රකද්ශයට කමන්ම එකම ප්‍රකද්ශයක වුවද් විවිධ විශ්වාසයන් අනුව කවනස්කම් හඳුනාගත හැකිය. කමම චාරිත්‍ර වාරිත්‍ර සාමූහික සහභාගීත්වය යටකත් සදු කකකරන නිසා පුද්ගලයන් අතර අකනයෝනයය බැඳීම් ඇති කරන අතර සාමූහික සිංස්කෘතික අනනයතා ශක්තිමත් කරමින් ප්‍රජ්‍ාවක සමාජ් ඒකාබද්ධතාව සහ සමාජ් සන්ද්‍ර්භය ශක්තිමත් කරයි. මල්වර චාරිත්‍ර හා සම්බන්ධ චර්යා සම්මතයන් ඔස්කස් රටක බාල පරම්පරාවට තමන් ජීවත්වන සමාජ් සන්ද්‍ර්භය තුළ ඔවුන්කේ භූමිකාව, වගකීම් හා බැඳීම් පිළිබඳ අවකබෝධය වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැකබ්ල. මල්වල චාරිත්‍ර සිංකක්ත හා සිංකක්තාත්මක ක්‍රියාවියන්කගන් කපාකහාසත් අස්පර්ශීය උරුමයකි. කමම අධයයනකේ මූික අරමුණ වන්කන් ශ්‍රි ලිංකාකව් බස්නාහිර පළාකත්, කකාළඹ දිස්ික්කකේ පවතින මල්වර චාරිත්‍රවල සුවිකශ්ෂතා හඳුනා ගැනීමයි. එහිදී අධයයන ප්‍රකද්ශය වශකයන් මාලකබ්ල ප්‍රාකද්ශීය කල්කම් කකාට්ඨාසකේ (475/A), වැිවිට ග්‍රාමය කතෝරා ගැනුණි. කමම ප්‍රකද්ශකේ එකිකනකට කවනස් සිංස්කෘීන් නිකයෝජ්‍නය කරන කබෞද්ධ, කකතෝික, මුස්ිම් යන බැතිමතුන් තුන් වර්ගයම ජීවත් කවති. කම් අනුව කමම ප්‍රකද්ශය කතෝරාගනු ලැබුකව් විවිධ සිංස්කෘීන් පද්‍නම් කරකගන විවිධත්වකයන් යුතු ද්‍ත්ත එක්රැස් කර ගැනීකම් අකප්තක්ෂාකවනි.කමම පර්කේෂණය ගුණාත්මක ද්‍ත්ත විශ්කල්ෂණයකි. ප්‍රාථමික හා ද්විීය මූලාශ්‍ර යන කද්‍වර්ගයම භාවිතයට ගැනුණි. ද්විීය මූලාශ්‍ර අතර විවිධ විද්‍යාර්ීන් රචනා කරන ලද් පර්කේෂණ පිකා හා ග්‍රන්ථයන් සඳහා සුවිකශ්ෂී ස්ථානයක් හිමිකව්. ප්‍රාථමික ද්‍ත්ත ක්කෂ්ත්‍ර පර්කේෂණය ඔස්කස් එක්රැස් කරගනු ලැබිණි. වැිවිට ග්‍රාමකේ ජීවත්වන කබෞද්ධ, කකතෝික හා මුස්ිම් යන සමාජ් කකාට්ඨාසවල ජ්‍න අනුපාතයට සාකප්තක්ෂව පුද්ගලයන් තිස් කද්‍කද්‍කනක් සමග ගැඹුරු සාකච්ඡා (In-depth interviews) සදු කරනු ලැබුණි. සම්මුඛ් සාකච්ඡා සඳහා කයාද්‍ාගත් ප්‍රශ්න කත්මාවට අද්‍ාලව කපර සැලසුම් කරන ලද් (Semi-structured) ඒවාය. ඒවාකේම ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා ක්‍රමය භාවිතා කරනු ලැබුණි. එක්රැස් කරගත් ද්‍ත්ත කත්මාත්මක විශ්කල්ෂණ ක්‍රමය (Thematic analysis method) ඔස්කස් විශ්කල්ෂණය කරනු ලැබුණි. කබෞද්ධ, කකතෝික හා මුස්ිම් යන බැතිමතුන් ිත්වයම කමහි වාසය කරන අතර ඔවුන් එකිකනකා අතර තම සිංස්කෘතියට අනනය චාරිත්‍ර ක්‍රියාත්මක වන අතර සමහර අවස්ථාවල ඒකී චාරිත්‍රවල සම්මිශ්‍රණයක්ද් විද්‍යමාන ෙව්. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. |
en_US |
dc.subject |
අස්පර්ශශිය උරුමය |
en_US |
dc.subject |
ඓතිහාසික |
en_US |
dc.subject |
ෙකාළඹ |
en_US |
dc.subject |
මල්වර චාරිත්‍ර |
en_US |
dc.subject |
වැලිවිට ග්‍රාමය |
en_US |
dc.title |
ශ්‍රී ලංකාෙව් මල්වර චාරිත්‍ර පිළිබඳ විමර්ශනාත්තමක අධ්‍යයනයක් (මාලෙබ් ප්‍රාෙද්ශිය ෙල්කම් ෙකාට්ඨාශෙය් වැලිවිට ග්‍රාමය ඇසුරින්) |
en_US |
dc.type |
Article |
en_US |