මනුෂ්‍ය විඥානය එසවීම, ගැඹුරු කිරීම සහ නවකතාව: පශ්චාත් නූතනවාදී අධ්‍යයනයක්.

Show simple item record

dc.contributor.author වීරසිංහ, එන්.
dc.contributor.author පීරිස්, අයි.ආර්.එන්.එස්.
dc.date.accessioned 2025-07-04T03:33:08Z
dc.date.available 2025-07-04T03:33:08Z
dc.date.issued 2025-06-04
dc.identifier.citation වීරසිංහ, එන්. & පීරිස්, අයි. ආර්. එන්. එස්. (2025). මනුෂ්‍ය විඥානය එසවීම, ගැඹුරු කිරීම සහ නවකතාව: පශ්චාත් නූතනවාදී අධ්‍යයනයක්. 22nd Academic Sessions & Vice – Chancellor’s Awards, Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. 53. en_US
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/handle/iruor/19707
dc.description.abstract සිංස්කෘතිකේ එක් අනුශාිංගයක් වන සාහිතයය සිංස්කෘතිය මගින් අකප්තක්ිත සිංස්කෘතිකකරණකයහි නිරත කවයි. සිංස්කෘතිය මිනිස් සතිවිි සමග ගනුකද්‍නු කරමින් මිනිසාකේ ප්‍රකෘති ස්වරූපය සිංස්කරණය කිරීකම්දී ද්‍ර්ශනවාද්‍ය තරම් ගැඹුරට ඔවුන්ව කගන යාමටත්, කලාව තරම් උසස් මට්ටමක තැබීමටත් මග කපන්වයි. එම ශකයතාව නවකතාව සතුය. සිංස්කෘතිකේ කාර්යභාරයක් වන පුද්ගල විඥානය එසවීම සහ ගැඹුරු කිරීම යන සිංකල්පය ඇල්රඩ් කනෝර්ත් වයිට්කහඩ්කේ The Aims of Education කෘතිකයහි අන්තර්ගත වූවකි. ජීවිතය සහ සමාජ්‍ය අර්ථකථනය කිරීමට අවශය අවකබෝධය ඇති කිරීම පුද්ගල විඥානය එසවීමයි. කපාදු සමාජ්‍කේ පුද්ගල මකනෝභාව සහ සිංසද්ධිවල කහ්තු ප්‍රතයාදී අභයන්තරය ප්‍රශ්න කිරීම පුද්ගල විඥානය ගැඹුරු කිරීමයි. නවකතාකවන් පාඨකයා ඥානනය කිරීම එසවීම සහ ගැඹුරු කිරීම වශකයන් අධයයනකේදී අර්ථ ද්‍ක්වයි. පශ්චාත් නූතන සමාජ්‍කේ පුද්ගල විඥානය එසවීම සහ ගැඹුරු කිරීම කේමානිශිංස නවකතාකවන් සදු කරන්කන් කකකස්ද්‍ යන පර්කේෂණ ගැටලුව ගුණාත්මක පර්කේෂණ ක්‍රමකව්ද්‍ය යටකත් සාහිතය විමර්ශන විධික්‍රමය මගින් අධයයනය කකරිණි. පශ්චාත් නූතනවාදී නයාය ඇසුරින් නවකතාකව් අනුභූතිය, චරිත හා සද්ධි නිරූපණය යන ිත්වය ඔස්කස් සාකප්තක්ෂතාව, සිංස්කෘතික සම්මිශ්‍රණය, කගෝලීයකරණකේ බලපෑම සහ මානව සිංස්කෘතිකයහි ප්‍රගමනය සහ ඓතිහාසක විකාසනය කකකරහි අවධානය කයාමු කකරිණි. එහිදී, සමාජ්‍ය සහ ජීවිතය පිළිබඳ කනාගැඹුරු චින්තනයක් ද්‍ැරීම මනුෂයත්වය කකකරහි අපක්ෂපාී ද්‍ෘෂ්ටියකට උපස්තම්භක කනාවන බවත්, මනුෂයත්වය වගා කිරීමට සාහිතයකයන් අකප්තක්ිත කපලඹවීම නවකතාව මගින් සදු කරන බවත් කහළි විය. කේමානිශිංස නවකතාව පුද්ගල සිංවර්ධනය සඳහා ඒක පුද්ගල සහ සමාජීය මාර්කගෝපකද්ශනයක් සදු කරන්කන් වයිට් කහඩ් ද්‍ක්වන මිනිසා හඳුනා ගැනීම, නාමකරණය, ප්‍රතිචාර ද්‍ැක්වීම සහ දද්‍නික සිංසද්ධි අර්ථකථනය කර ගැනීකම්දී පුළුල් ද්‍ෘෂ්ටිමය ශික්ෂණයක් ඇති කිරීමට අවශය චරිත නිරූපණය නිරූ-සයුරු-සහ කද්‍පාර්ශ්වකේ කද්‍මව්පියන් ප්‍රධානව නිරූපණය කරමිනි. පුද්ගලයා ඉතිහාසකයන් පාඩම් උකගන සමාජ්‍ සිංවර්ධනකේ ඓතිහාසක දියුණුවක් ළඟා කර ගන්නා බව සිංහල රද්‍ල සහ ද්‍රවිඩ කුමාරස්වාමි පරම්පරා ඇසුරින් විග්‍රහ කරයි. චින්තනය, නිද්‍හස, ගතිකත්වය පිළිබඳ අද්‍හස් යාවත්කාලීන කරවන අර්ථවත් අන්තර්ගතයක් පාඨකයා කවත කයාමු කර ඇත. මනුෂය විඥානය ඔසවා තබමින්, ගැඹුරු කරමින් වඩා සාර්ථක ජීවිතයක් කවනුකවන් ශික්ෂණය කරවීම එයින් සදු කවයි. ජ්‍ාතියක් කමකහය වීමට නවකතාව සතු සමාජ්‍ සිංසද්ධි සහ චරිත විනිවිද්‍ යෑකම් සහ කපලඹවීකම් ශක්තියත්, වාේ විලාසය සහ උචිත අනුභූති සම්පාද්‍නයත් පුද්ගල විඥානය එසවීම සහ ගැඹුරු කිරීමට උපකෘත වී ඇති බව අධයයනකයන් අනාවරිතය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Agriculture, University of Ruhuna, Sri Lanka. en_US
dc.subject එසවීම en_US
dc.subject ගැඹුරු කිරීම en_US
dc.subject චින්තන ෙෙශලිය en_US
dc.subject නිදහස en_US
dc.title මනුෂ්‍ය විඥානය එසවීම, ගැඹුරු කිරීම සහ නවකතාව: පශ්චාත් නූතනවාදී අධ්‍යයනයක්. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account