Abstract:
ල ෝන් කීට්ස්ලේ “Ode to autumn”, සල ෝජිනී නායිදුලේ “Indian weavers” සහ මහගම ලස්ක ලේ "සන්නාියලන්" ගීතය එක ම ලත්මාවක් විෂය ක ගන්නා නිර්මාණ ත්රිත්වයකි. මහගම ලස්ක ලේ "සන්නාියලන්" ගීතය, සල ෝජිනී නායිදුලේ “Indian weavers” හි ඍජු පරිවර්තනයකට වඩා එයින් අභාසය ලබා ක න ලද ස්වීය නිර්මාණයක් ලලස සැලකීමට ත ම් මහගම ලස්ක ලේ කවිත්වය විසන් එය සිංස්කෘතිකගත ලකල යි. ලම් අධයයනලේ අ මුණ වන්ලන් ල ෝන් කීට්ස්ලේ “Ode to autumn” කාවයය, සල ෝජිනී නායිදුලේ “Indian weavers” කාවයය සහ මහගම ලස්ක ලේ "සන්නාියලන්" ගීතලයහි පදලපළ පිළිබඳ සිංසන්දනාත්මක ව අධයයනය කිරීම යි. එලස් ම එහි උප අ මුණක් ලලස සල ෝජිනී නායිදුලේ “Indian weavers” සහ මහගම ලස්ක ලේ "සන්නාියලන්" ගීතය අත සිංස්කෘතිකාර්ථ වශලයන් වන ලවනස ලකල හි ද අවධානය ලයාමු ලකල යි. ඒ අනුව, ලපාදු ලත්මාවක් සිංස්කෘතික ුවිලශ්ෂතා ප්රකට ක මින් ඉදිරිපත් වන ආකා ය විමුමට ලක් කිරීම මගින් විශ්වීයත්වය සහ ුවිලශ්ෂත්වය අත දාර්ශනික සබඳතාව ලම් නිර්මාණාශ්රිත ව හඳුනාගැනීම ලම් අධයයනලයහි සිංකේපීය ාමුව ලවයි. ලම් සිංකේපීය ාමුව ඇතුළත ප්රස්තුත නිර්මාණ ත්රිත්වලේ දී විශ්වීය ලත්මාවක් සිංස්කෘතික ුවිලශ්ෂතා ප්රකට කිරීම, ඒ විශ්වීය ලත්මාලවහි "විශ්වීය ගුණය" සිංස්කෘතික ුවිලශ්ෂය මගින් යටපත් කිරීමට වඩා එය ීව්ර කිරීමට තුඩු ලනාලදන්ලන් ද? යන ගැටලුව ලම් පර්ලේෂණයට විෂය ලවයි. ලමම ගැටලුව පරීක්ෂා ක න ලේලේ ඉහත මූලාශ්රය සමීප ව සහ සිංසන්දනාත්මක ව කියවීලමනි. ලම් නිර්මාණ හා සබැඳි ේවිීයික මූලාශ්රය ද අධයයනය ක මින් "ලපාදු විශ්වීය" ලත්මාව සහ "ුවිලශ්ෂ සිංස්කෘතික ප්රකාශනය" අත සම්බන්ධය විශ්ලේෂණය ලකල යි. ලම් නිර්මාණ ත්රිත්වය පිළිබඳ සිංසන්දනාත්මක අධයනලයන් පැහැදිි වන්ලන් "විශ්වීයත්වය" සහ "ුවිලශ්ෂත්වය" අත ඇත්ලත් ප්රතිවිරුේධතාවකට වඩා අලනයෝනය හා අවිලයෝ නීය සම්බන්ධයක් බව යි. "ලපාදු විශ්වීය" ලත්මාවක් "සිංස්කෘතික ුවිලශ්ෂතාවක" ප්රකාශනයක් වීම යනු ඒ ලත්මාලවහි "විශ්වියමය" ගුණය තනුක කිරීමක් ලනා ලව්. සැබවින් ම ඒ සිංස්කෘතික ුවිලශ්ෂත්වය මගින් ප්රකාශ ලනා වී ඒ විශ්වීයත්වයට ප්රකාශනයක් ලබා ගත ලනා හැකි ය. ඒ අනුව, සැබවින් ම සිංස්කෘතික ුවිලශ්ෂත්වය මඟින් ක නුලේ විශ්වීය ලත්මාව ීව්ර කිරීම ය. ප්රමුඛ වචන: අලනයෝනය, සිංස්කෘතිකාර්ථ, විශ්වීයත්වය, ුවිලශ්ෂත්ව