Abstract:
‘හයිකු’ යනු මාරා 17කින් (5-7-5) යුත් පන් කාවය සම්ප්රදාලේ හමුවන ලකටිම කාවය ආකෘතියකි. එය ක්රි.ව. 7වන සයවසලේ සට 12වන සයවස දක්වා මාරා 31කින් (5,7,5,7,7) යුත් තන්ක, ල න්ගා, හයිකායි, ලහාක්කු යන කාවය සම්ප්රදායන් ඇුල න් ලපෝෂණය වූවකි. හයිකු කවිය ලසන් දහලම් ආභාසලයන් ස්වාධීන, විශිෂ්ට හා දාර්ශනික අගලයන් යුත් කාවය ආස්ථානයක පිහිටුවන ලේලේ මත්ුලවෝ බලෂෝ (Matsuo Bashō ක්රි.ව. 1644-1694) කවියා විසනි. තවද බහුශාබ්ලදිකත්වය (polyphony) යනු මිඛාලයේ බක්ීන් විසන් වඩාත් පැහැදිි ක න ලද සාහිතය නිර්මාණවල අර්ථය හා ලසෞන්දර්ය කියවීලම්දී වැදගත්වන නයායික සිංකේපයකි. සාහිතය නිර්මාණයක එන කථන ලනාලහාත් ශබ්ලද හා සදුවීම් කතුව යාලේ මැදිහත්වීමකින් ලතා ව සකයාට ඇලසන්න සැලැස්වීම බහුශාබ්ලදිකත්වයයි. එය කතුව යා විසන් චරිත හා සේධි ගැන පැහැදිි කිරීමකින් ලනාව පාඨකයා විසන් නිර්මාණලේ චරිත හා සේධි පැහැදිි ක ගැනීලමන් උපදින්නකි. එනම් කතුව යාලේ මැදිහත් වීමකින් ලතා ව පාඨකයාට නිර්මාණය සවිඳීමට ඇති හැකියාවයි. කතුව යා සදු ක න්ලන් නිර්මාණලයහි සැලැස්ම හා ාමුව අප්රකාශිත වූහමය තලයක රැඳවීමයි. නිර්මාණයක වූහය ( ාමුව) සහ ආකෘතිය යනු ලදකකි. ආකෘතිය යනු අන්තර්ගතය බහාලන භා නයක් වැනි ලදයකි. එලහත් ාමුව යනු අන්තර්ගතය බහාලන්නක් ලනාලව්. නිර්මාණලේ කලාත්මකභාවලේ සහ ලසෞන්දර්යලේම ලකාටසකි. එහිදී එක් ආකෘතියක විවිධ ාමු ලනාලහාත් අප්රකාශිත වූහ කිහිපයක් තිබිය හැකිය. (උදාහ ණ වශලයන් දැව යනු ආකෘතියකි. එකී දැව යන ආකෘතිය යටලත් පුටු, අේමාරි, ලම්ස, ඇඳන් ආදි විවිධ ාමු නිර්මාණය ක ගත හැකිය. නිර්මාණයකද එවැනි වූහ කිහිපයක් පැවතිය හැකිය.) එය හදිස්සකා පාඨකයන්ට ලනාලපලනන්නකි. කතාලවහි කලාත්මක බව හා ලසෞන්දර්ය උපදින්ලන් වහා ලනාලපලනන ලහාඳින් සැලුම් ක නිපදවන ලද අප්රකාශිත වූහ ලහ්තුලවනි.