Abstract:
කවිය මාධය ක ගනිමින් කිසයම් කථාවක් කලාත්මකව ලගාඩනැගීම ආඛයාන කාවය වශලයන් හැඳින්ලව්.
ආඛයාන යන පදය බටහි ‘Narrative’ පදය ආශ්රය ලකාටලගන බිහි වන්නකි. ආඛයාන කාවයලයහි
සන්දර්භමය ගති ලක්ෂණ පිරික්සීලම්දී හුලදක්ම කාවයමය ලක්ෂණ පමණක් ලනාව නාටයමය, ප්රබන්ධමය ගති
ලක්ෂණද ඒ ලකල න් විදයමානිතය. කථාවිනයාසය යනු සිංවිධානාත්මකව සකසන ලද සේධිදාමයකි.
ඇරිස්ලටෝටියානු විග්රහලේදී කථාවිනයාසය යන්න පැහැදිි ක නුලේ ලශෝලකෝත්පාදකය (Tragedy)
ආධා වය. ඇරිස්ලටෝටේ විසන් නාටයමය ලශෝලකෝත්පාදකලයහි අන්තර්ගත විය යුතු අිංග හයක් දක්වනු
ලබයි. එනම් කථාවිනයාසය, චරිත, වාේවිලාසය, ින්තනය, ලේක්ෂාව සහ සිංගීතය යන්නයි. එලමන්ම
ඇරිස්ලටෝටේ විසන් ස්වීය කාවය ශාස්රය කෘතිලයහි (Poetics) කථාවිනයාසයට ප්රමුඛ ස්ථානයක්ද චරිත
නිරූපණයට ේවිීය ස්ථානයද ලබා දී ඇත. ලකෝට්ලට් අවධිලයහි ියලවන ගුත්තිල කාවය වනාහි
ඇරිස්ලටෝටියානු ලශෝලකෝත්පාදකයක් ලනාවුණද, ගුත්තිල ාතකලයහි දැක්ලවන කර්ම සිංකේපලයන්
පරිබාහි ව, කථාවිනයාසය ආශ්රිත ඇරිස්ලටෝටියානු විග්රහයන්ට අනුකූලව ගැඹුරු කියවීමකට ලක් කළ හැකි
නිර්මාණයකි. සම්භාවය පදය සාහිතයලයහි ලබාලහෝ ආඛයාන කාවයවල සේධි ගැළපීලම් අලනෞිතයය
සම්බන්ධ විවිධ මතවාද පැවතියත් ගුත්තිල කාවයලයහි සිංවිධානාත්මක ස්වරූපය බහුත යකලේ ඇගයුමට
පාරව තිලබ්ල. ලමම අධයයනලේදී සදු වූලේ ගුත්තිල කාවය නමැති සම්භාවය ආඛයාන පදයලයහි
කථාවිනයාසලයහි පවතින ශිේපීය ලක්ෂණ ඇරිස්ලටෝටියානු ලසෞන්දර්ය නයායන්ට අනුව විශ්ලේෂණය ක
බැලීමකි. බටහි සාහිතය විචා යත් සම්භාවය පදය සාහිතයයත් ලමහි අධයයන ක්ලෂ්ර විය.