Browsing Postgraduate Theses and Dissertations by Title

Browsing Postgraduate Theses and Dissertations by Title

Sort by: Order: Results:

  • Gunasekara, Ihala Landage Priyanka Rishanthi (University of Ruhuna, 2012-04)
    Tight glycemic control and prevention of secondary complications are the most important goals of pharmacological treatment of diabetes mellitus. The inadequate responses to oral hypoglycemic agents may be attributed to ...
  • ධර්මවතී, රාජපක්ෂ පතිරණගේ (රුහුණ විශ්වචිද්‍යාලය, 2012-10)
    ‘ අද්‍යතන සිංහල නවකථාවෙන් විශ්ලේෂිත ලාංකේය කාන්තාවන්ගේ භූමිකාව හා සමාජ ප්‍රතිබිම්බය පිළිබඳ සංකථනයක් 1975 - 2010 ’ යන මැයෙන්, දර්ශන විශාරද උපාධිය සඳහා රැහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨය වෙත ඉදිරිපත් කෙරෙන ස්වාධීන ...
  • ලියනගේ, ඩී. පී. පී. ජී. (රුහුණ විශ්වචිද්‍යාලය, 2008-07)
    අද්‍යතන ශ්‍රී ලාංකේය සංස්කෘතිය ගෝලීය පරිභෝජන සංස්කෘතියෙහි පිළිබිඹුවකි. ගෝලීය පරිභෝජන සංස්කෘතිය තුළ නව ජීවන විලාසය හා එනයින් නව අනන්‍යතා ප්‍රවර්ධනය කෙරෙන අතර ඒවා නිශ්චිත ලෙස ම පරිභෝජනය හා බැඳී පවතී. මේ පරිභෝජනය යනු හුදෙක් ...
  • ධම්මින්ද හිමි, ඇතුලුගහ (සිංහල අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 1986-05)
    1955 – 1975 දක්වා වූ විසි වසර තුළ සිංහල කාව්‍ය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයට ලක් කිරීම මෙම නිබන්ධනයෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන කාර්යය යි. උක්ත කාල පරිච්ජේදය තුළ දී කවිය අන් කිසි ලෙයනත් නො වූ විරූ තරම් විපර්යාසයට ...
  • ධමිමින්ද හිමි, අගුලුගහ (කැලණිය විශ්වවිද්‍යාලය, 1986-05)
    1955 - 1975 දක්වා වූ විසි වසර තුළ සිංහල කාව්‍ය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයට ලක් කිරීම මෙම නිබන්ධනයෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන කාර්යය යි.
  • ගාමිණී, ගීගන ආරච්චිගේ (රුහුණ විශ්වචිද්‍යාලය, 2009)
    මුල් බුදුසමයෙහි අවධාරණය වන සෞන්දර්යය පිළිබඳ ආස්ථානය සමිබන්ධයෙන් විමසන විට පැහැදිලි ලෙස ම ගෙනහැර දැක්චිය හැකි කරුණක් නමි උද්යෝගිමත් නොඑසේ නමි ක්‍රියාශීලී ජීවන ප්‍රවෘත්තියකට එමගින් මග සලසන බව ය.
  • ඉන්දරතන හිමි, හත්තොටුවේ (රුහුණ විශ්වචිද්‍යාලය, 2009)
    නිල්වලා නදිය මාතර මිනිසුන්ගේ ජීවනාලියයි. සිංහරාජ අඩවියෙන් ආරම්භව මාතර දිස්ත්‍රික්කය හරහා ගලාවිත් මාතර නගරය ආසන්නයේදී මුහුදට වැටෙන නිල්වලා ගඟ හා සබැඳි ආර්ථිත, ආගමික, සංස්කෘතික හා සාහිත්‍යමය තොරතුරු රාශියක් දකුණුලක පවතියි.
  • මානවඩු, සුසිරිපාල (රුහුණ විශ්වචිද්‍යාලය, 2004-08)
    ලක්මිණි පහනින් පුවත්පත් කලාවට අවතීර්ණ වූ කුමාරතුංගයන් විසින් පුවත්පත් කලාව සම්බන්ධයෙන් සුවිශද කළ නව්‍ය ලක්ෂන, විප්ලවීය වෙනස්කම් සහ පුර්වාදර්ශ විමර්ශනයට ලක් කෙරෙන මේ පර්යේෂණ නිබන්ධය පරිච්ජේද පහකින් සමන්විත ය. පළමු වන ...
  • වන්නිගම, එස්. (ශාස්ත්‍රපති උපාධි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 1985)
    සාමාන්‍ය ව්‍යවහාරයේ මෙන් ම ඉතා පුළුල් විද්‍යාත්මක අධ්‍යයනවලින් ද අර්ථ නිරූපනය කරන අන්දමට චිත්තවේග යනු විශේෂිත ලෙස වෙන් කොට දැක්විය හැකි ප්‍රපංචයකි. මෙවැනි සුවිශේෂී වෙනස්කම් විශේෂයෙන් කැපී පෙනෙන්නේ චිත්තවේග ජනනය , චිත්තවේග ...
  • වන්නිගම, එස්. (පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 1985)
    “ චිත්තවෙිග : එහි කායික විද්‍යාව හා ප්‍රජානනය ” යටතේ රචිත මෙම නිබන්ධය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණය - 1985 සඳහා ඉදිරිපත් කරන්නකි. මෙහි ප්‍රධාන විෂය ක්ෂේත්‍රය දාර්ශනික මනෝ විද්‍යාව වුවද මෙය ස්නායු-කායික ...
  • වාවිවගේ, සුමනසිරි (ඉතිහාස හා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර , ශ්‍රී ලංකාව, 1989-03)
    චුලවංශය (80 සිට 90 දක්වා පරිජේද) හා එහි ඉතිහාසකරණය රටාව යටතේ රචිත මෙම නිබන්ධය රුහුණ විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධි පර්යේෂණය සඳහා ඉදිරිපත් කරන්නකි. මෙහි විෂය, චුලවංශයෙහි දෙ වැනි භාගය යනුවෙන් සම්ප්‍රදානුකුලව සඳහන් වුව ද ...
  • වාවිවගේ, සුමනසිරි (රුහුණ විශ්වචිද්‍යාලය, 1989-03)
    චූලවංශය (80 සිට 90 දක්වා පරිචිඡේද) හා එහි ඉතිහාසකරණ රටාව යටතේ රචිත මෙම නිබන්ධය රුහුණ විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධි පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන්නකි.
  • ඉන්දරතන හිමි, තලහගම (රුහුණ විශ්වචිද්‍යාලය, 2010-02)
    “ ජාතක කතා ” යනු පුද්ගල ජීවිතයකට ලැබ ගත හැති ආර්ථික, සමාජීය දේශපාලනික, අධ්‍යාපනික හා සදාචාරාත්මක උපදේශ පිරි විශ්ව සාහිත්‍යෙය් අග්‍රගණ්‍ය කතාන්දර වශයෙන් හැඳින්විය හැකි ය.
  • චන්ද්‍රසිරි, එම්. වී. (රුහුණ විශ්වචිද්‍යාලය, 2010)
    20 වන සියවස ආරමිභ වන විට ශ්‍රී ලංකාවෙි ව්‍යාප්ත වූ වාණිජ බෝග වගාව නිසා මෙරට සමාජීය ආර්ථික හා දේශපාලන ක්‍රියාකාරීත්වයේ ප්‍රබල වෙනස්වීමක් පැහැදිලිව විද්‍යාමාන වූයේය.
  • චන්ද්‍රසිරි, එම්.වී. (ඉතිහාස හා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර , ශ්‍රී ලංකාව, 1993)
    ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ දිගාමඩුල්ල ප්‍රදේශය නමින් හැදින්වූද 1961 සිට පරිපාලන අවශ්‍යතා සඳහා අම්පාර දිස්ත්‍රික්කය නමින් සංස්ථාපනය කළා වූ ද ප්‍රදේශය තුළ දහනව වැනි සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පැවැති දේශපාලන, ආර්ථික ...
  • චන්ද්‍රසිරි, මීගොඩ විතානගේ (රුහුණ විශ්වචිද්‍යාලය, 1993)
    ශ්‍රී ලංකාවෙි ඈත අතීතයේ දිගාමඩුල්ල ප්‍රෙද්ශය නමින් හැඳින්වූද 1961 සිට පරිපාලන අවශ්‍යතා සඳහා අමිපාර දිස්ත්‍රික්කය නමින් සංස්ථාපනය කළාවූද ප්‍රෙද්ශය තුළ දහනව වැනි සියවසේ බ්‍රිතාන්‍ය යටත් විිජිත පාලනය යටතේ පැවති දේශපාලන, ආර්ථික ...
  • ගුණදාස, ඒ.ඩී. (කොළඹ විශ්වවිද්‍යාලයල,කොළඹ, 1988)
    ශ්‍රී ලංකාවේ නාගරික මධ්‍යස්ථානයන් ගෙන් නාගරික ජනතාවට මෙන් ම ගැමි ජනතාවටත් සිදු වන සේවය වැදගත් ස්ථානයක් ගනී. ග්‍රාමීය ජනතාවගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අලෙවි කිරීමත් එම ජනතිවට අවශ්‍ය සේවා හා භාණ්ඩ මිල දී ගැනීමත් නගරය කේන්ද්‍ර ...
  • ගුණදාස, අංකුඹුරේ දේවයලාගේ (කොළඹ විශ්වවිද්‍යාලය, 1988-09)
    ශ්‍රී ලංකාවෙි නාගරික මධ්‍යස්ථානයන් ගෙන් නාගරික ජනතාවට මෙන් ම ගැමි ජනතාවටත් සිදුවන සේවය වැදගත් ස්ථානයක් ගනී.
  • ලියනාරච්චිගේ, ප්‍රේමදාස (පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 1989-03)
    නිල්වලා පිටාර තැන්නේ ගංවතුර උපද්‍රවය කෙරෙහි මානව ප්‍රතිචාර පිළිබඳ අධ්‍යයනය භූගෝල විද්‍යාවෙි ප්‍රධාන විෂය ක්ෂේත්‍රයක් වශයෙන් එන ස්වාභාවික උපද්‍රව හා පාරිසරික සංජානනය ( Natural Hazards and Environmental Perception) යන තේමාවට ...
  • ප්‍රේමදාස, එල්.ඒ. (භූගෝලවිද්‍යා අධ්‍යයන අංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර, ශ්‍රී ලංකාව, 1989-03)
    නිල්වලා පිටාරතැන්නේ ගංවතුර උපද්‍රවය කෙරෙහි මානව ප්‍රත්චාර පිළිබඳ අධ්‍යයනය භූගෝලවිද්‍යාවේ ප්‍රධාන විෂය කේෂත්‍රයක් වශයෙන් එන ස්වභාවික උපද්‍රව හා පාරිසරික සංජානනය (Natural hazards and environmental perception) යන තේමාවට අයත් ...

Search DSpace


Browse

My Account