පසුගිය දශක දෙක ඇතුළත ශ්‍රී ලංකාචෙි සමාජ වෙනස් වීම තුළ වර්ධනය වූ අනෝමීයත්වය සහ එහි ප්‍රතිඵල

Show simple item record

dc.contributor.author තේනබදු, සුනිල් ශාන්ත
dc.date.accessioned 2021-01-19T10:10:09Z
dc.date.available 2021-01-19T10:10:09Z
dc.date.issued 2001-05
dc.identifier.citation තේනබදු, සුනිල් ශාන්ත (2001). පසුගිය දශක දෙක ඇතුළත ශ්‍රී ලංකාචෙි සමාජ වෙනස් වීම තුළ වර්ධනය වූ අනෝමීයත්වය සහ එහි ප්‍රතිඵල. මාතර, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.identifier.other 149699
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/467
dc.description.abstract පසුගිය දශක දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ සමාජ වෙනස් වීම තුළ වර්ධනය වූ අනෝමීයත්වය සහ එහි ප්‍රතිභඵල නම් වූ මෙම පර්යේෂණාත්මක නිබන්ධය රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කෙරෙන්නකි. සමාජ විද්‍යා බටහිර යුරෝපා සමාජයේ කාර්මික විප්ලවය සහ ප්‍රංශ විප්ලවය ඇතුළු සමාජ වෙනස්වීම් මුල් කරගෙන ආරම්භ වූ විෂයකි. ඒ මීට සියවස් එකහමාරකට පෙර ය. ශ්‍රී ලාංකික සමාජවිද්‍යාවේ ආරම්භය පසුගිය සියවස මැද භාලය දක්වා දිව යයි. එසේ වුව ද ලාංකික සමාජවිද්‍යාව තුළ ව්‍යවහාරික නැඹුරුවක් ඇති වන්නේ 1970 දශකයෙන් පසුව ය. සමාජ පර්යේෂණ සඳහා සමාජවිද්‍යාව විෂය තුළ හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඊට හේතුව එම පර්යේඹණයන් විෂයෙහි විකාශනය සඳහාත්, මානව චර්ගයාගේ යහපත සඳහාත්, හේතු වන බැවිනි. එංගලන්ත, ප්‍රංශය හෝ ජර්මනිය වැනි බටහිර යුරෝපා සමාජවල මෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදය වැනි සමාජවල ද ධනවාදයේ නැගීමත් සමග සිදු වූ සමාජ වෙනස් වීම සමාජීය මිනිසාගේ චින්තනය සහ චර්යාව කවර ආකාරයේ බලපෑම් සිදු කර තිබේද යන්න පිළිබඳ ව විවිධ මට්ටමේ සමාජ පර්යේෂණ සිදු කර තිබේ. අනෝමීයත්වය පිළිබඳ න්‍යාය ගොඩ නැගී ඇත්තේ එම අධ්‍යයනයන් හි ප්‍රතිඵල හැටියට යි. එකී සමාජයන් හි අපගාමීත්වය තේරුම් ගැනීමේ දී මේ අනෝමීයත්වය නම් සංකග්පය භාවිත කර ඇත. en_US
dc.language.iso si_lk en_US
dc.publisher රුහුණ විශ්වචිද්‍යාලය en_US
dc.subject ශ්‍රී ලංකාව en_US
dc.subject සමාජ වෙනස් වීම en_US
dc.subject අනෝමීයත්වය සහ එහි ප්‍රතිඵල en_US
dc.title පසුගිය දශක දෙක ඇතුළත ශ්‍රී ලංකාචෙි සමාජ වෙනස් වීම තුළ වර්ධනය වූ අනෝමීයත්වය සහ එහි ප්‍රතිඵල en_US
dc.type Masters Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account