සමෘද්ධි බැංකු ව්‍යාපාරය ග්‍රාමීය දිලිදු ජනයාගේ ආර්ථික සංවර්ධනයට බලපා ඇති ආකාරය

Show simple item record

dc.contributor.author රේණුක, P. A. පියල්
dc.date.accessioned 2021-01-20T04:42:49Z
dc.date.available 2021-01-20T04:42:49Z
dc.date.issued 2001-07
dc.identifier.citation රේණුක, P. A. පියල් (2001). සමෘද්ධි බැංකු ව්‍යාපාරය ග්‍රාමීය දිලිදු ජනයාගේ ආර්ථික සංවර්ධනයට බලපා ඇති ආකාරය : මහනුවර දිස්ත්‍රික්කයේ උඩුවෙල ප්‍රාෙද්ශීය ලේකමි කොට්ඨාශය ආශ්‍රෙයන්. කොළඹ, අධ්‍යයන පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ, ශ්‍රී ලංකාව. en_US
dc.identifier.other 150091
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/481
dc.description.abstract දකුණු ආසියාතික රටවලත් පොදුවේ ශ්‍රී ලංකාවෙන් එක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය කුමයක් වර්ධනය වීමත් සමගම එම රටවල දරිද්‍රතා රේඛාවට පහලින් සිටින ජන සංඛ්‍යාව 1950 ගණන් වල සිට ක්‍රමයෙන් අඩු වුවද දිළිදු බව පිළිබඳ ප්‍රශ්නය තවමත් උග්‍රව පවතී. දරිද්‍රතා රේඛාව ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය, සාක්ෂරතාවය, ආයුකාලය, ළදරු මරණ අනුපාතර, කාන්තාවන්ට සම තත්වය ලබාදීම. පාරිසරික සංවර්ධනය ආදිය පිළිබඳ සලකා බැලීමේදී අනෙකුත් දකුණු ආසියාතික රටවලට වඩා ඉහලින් සිටිමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. නමුත් විරැකියාව හා දිළිඳු කම ප්‍රමුඛකොට පැනනැගි අති සමාජමය හා ආර්ථිකමය ප්‍රශ්න රාශියකට අප රට මුහුණ පා සිටියි. 1950 ගණන් වල සිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ක්‍රමයෙන් වර්ධනය වුවද ආදායම් විහිදි යාමේ විෂමතාවය වර්ධනය වෙමින් පවතී. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වා දීමෙන් පසුව මේ තත්වය තවත් සීග්‍රයෙන් වර්ධනය විය. මේ අනුව 1979 දී ජනගහනයෙන් සියයට 19 ක් වූ දිළිදු කොටස් 1987 වන විට සියයට 27 දක්වා වර්ධනය වී තිබේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher කොළඹ විශ්වවිද්‍යාලය en_US
dc.subject සමෘද්ධි බැංකු ව්‍යාපාරය en_US
dc.subject ග්‍රාමීය දිලිදු ජනයා en_US
dc.subject ආර්ථික සංවර්ධනය en_US
dc.title සමෘද්ධි බැංකු ව්‍යාපාරය ග්‍රාමීය දිලිදු ජනයාගේ ආර්ථික සංවර්ධනයට බලපා ඇති ආකාරය en_US
dc.title.alternative මහනුවර දිස්ත්‍රික්කයේ උඩුවෙල ප්‍රාෙද්ශීය ලේකමි කොට්ඨාශය ආශ්‍රෙයන් en_US
dc.type Masters Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account