නව සංවර්ධන වයාපෘති සහ පරිසර කළමනාකරණය

Show simple item record

dc.contributor.author තාරකා මාරසංහ, නිෂාදි
dc.contributor.author ප්‍රියන්ත, අයි. තර්ණුක
dc.date.accessioned 2022-04-25T03:49:33Z
dc.date.available 2022-04-25T03:49:33Z
dc.date.issued 2022-03-02
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/5731
dc.description.abstract සංවර්ධනය ක්‍රියාවලිය තුළ රටක තිරසාර පැවැත්ම තීරණය වන්තන් විවිධ මට්ටතම් සංවර්ධන වයාපෘති ජනතා තක්නද්‍රීය සහ පරිසර හිතවාදී එළැඹුමකින් සැලසුම් තකොට ක්‍රියාත්මක කිරීම හරහා ය. තමහිදී මහා පරිමාණ සංවර්ධන වයාපෘති මිනිසාතේ සංවර්ධනයට පමණක් තනොව සමස්ථ ජජව පැවැත්මට ද ඍජුව බලපෑම් එල්ල කරති. සංවර්ධිත සහ සංවර්ධනය තවමින් පවතින රටවලට මුහුණ පෑමට සදුව ඇති තීරණාත්මක අභිතයෝගය වී ඇත්තත් කාලගුණ තවනස්කම් සහ ඒ තහේතුතකොට තගන නිර්මාණය වී ඇති අවතැන් වූවන්තේ ගැටළුවයි. වරින් වර බලයට පත්වන ආණ්ඩු පාලනය සහ ඒකාබද්ධ තනාාවූ ප්‍රතිපත්තීන් තහේතු තකොටතගන තමම තත්ත්වය තීව්‍රකිරීමට තහේතු වී ඇති බව පහැදිලි ය. ශ්‍රි ලංකාතේ සංවර්ධන වයාපෘති සම්බන්ධව 1980 අංක y;<sia හත දරණ පරිසර පනත මගින් හා එහි සංතශෝධන පනත් මගින් පරිසරය සම්බන්ධව කටයුතු කිරීමට අදාළ නීති විධිවිධාන දක්වා තිබුණ ද අද වන විට තබොහාමයක් සංවර්ධන වයාපෘතිවල අර්බුධකාරී තත්ත්වයන් නිර්මාණය වී තිතේ. තමම අධයයනතේ අරමුණු වූතේ ශ්‍රි ලංකාතේ මහා පරිමාණ සංවර්ධන වයාපෘති ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධ පරිසර කළමනාකරණතේ අභිතයෝගාත්මක මුහුණුවර විශ්තල්ෂණය කිරීමයි. තමම පර්තේෂණතේ අධයයන ක්තෂේත්‍රය තලස තයොදාගනු ලැබුතේ මත්තල ගුවන් තතොටුතපොළ වයාපෘතිය මගින් බලපෑමට ලක් වූ හම්බන්තතොට තගොන්තනොරුව ප්‍රතද්ශයයි. මිශ්‍ර අධයයන ක්‍රමය තයොදා ගනිමින් පර්තේෂණය සදුකළ අතර ප්‍රාථමික සහ ද්වීතික දත්ත ඒ සඳහා උපතයෝගී කර ගනු ලැබීය. තතෝරාගත් පවුල් 150 ක් ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා මගින් අධයයනයට තයොදා ගනිමින් දත්ත රැස්කිරීම සදු කරන ලදි. තමහිදි ප්‍රමාණාත්මක දත්ත විස්තරාත්මක සංඛයාන ශිල්ප ක්‍රමය ඔස්තසේ ද ගුණාත්මක දත්ත උද්ගාමී ප්‍රතේශය ඔස්තසේ ද විශ්තල්ෂණය කරන ලදි. සංවර්ධන වයාපෘතිවලට තපර සහ පසුතත්ත්වයන් විමසා බැලීම තමන්ම පාරිසරික කළමනාකරණය තවත අවධානය තයොමු තනොකිරීම නිසා පාරිසරික වශතයන් ජනතාව සහ පරිසරය මුහුණ තදන ගැටලු ප්‍රධාන වශතයන් හඳුනා ගත හැකි විය. දිගු කාලීන පාරිසරික ඇගයිම් වාර්තාවකින් තතොරව නිර්මාණය කරන ලද මත්තල ගුවන්තතොටුපළ වයාපෘතිය විශාල පාරිසරික හානියට මන් විවර කර ඇති බව තමම අධයයනතේ දී තහවුරු විය. පූර්ව පරිසර වාර්තාවට අනුව පරිසර කළමනාකරණය සදුවිය යුතු වුවත් එවැන්නක් සදුව ඇති බවක් අධයයනය මගින් අණාවරණය තනොවීය. අධයයනතයන් තහවුරු වූතේ පාරිසරික කළමනාකරණ තීන්දු ගැනීම ඒකාබද්ධ රාමුවක සදුකර තනොගැනීම නිසා එහි අතුරු ප්‍රතිවිපාක තලස වනඅලි ගැටුම ද නිර්මාණය වී ඇති බවයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject පරිසරය en_US
dc.subject පරිසර කළමනාකරණය en_US
dc.subject රාජය ප්‍රතිපත්ති en_US
dc.subject සංවර්ධනය en_US
dc.subject සංවර්ධන වයාපෘති en_US
dc.title නව සංවර්ධන වයාපෘති සහ පරිසර කළමනාකරණය en_US
dc.title.alternative හම්බන්ත ොට මත් ල ජා යන් ර ගුවන්ත ොටුපළ ආශ්‍රී ප්‍රත යයික අධයයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account