Abstract:
තරෝග කළමනාකරණය යන්න නූතන තලෝකය තුළ ඉතා වැදගත් මාතෘකාවකි. විතශේෂතයන් ම ආහාර
සංකල්පය ඇසුරින් තරෝග කළමනාකරණය පිළිබද අවධානය තයොමු කළ යුතු ආකාරය පිළිබද වැඩි අවධානයක්
තයොමු තනොවීම මත තරෝග වළක්වා ගැනීම තහෝ සුව කර ගැනීම පිළිබද ගැටලු මතු වී ඇත. එතහත් තම් පිළිබද
තබෞද්ධ ත්රිපිටකාගත අධයයනයක් තුළින් තහළි කර ගත හැකි උපතද්ශ සමාජගත කිරීම මත තරෝග
කළමනාකරණයට මනා පිටුබලයක් සැපයිය හැකිය, යන උපනයාසය මත තමම පදනම් ව තමම පර්තේෂණය
සදුකරන ලදී. පාළි සාහිතයය තුළ බුදුරදුන්ව තභසජ්ජගුරු, සල්ලකත්ත (ශලය ජවදයවරයා) හා භිසක්ක
(චිකිත්සකවරයා) යනාදී පර්යායවලින් ද හඳුන්වයි. ත්රිපිටකතේ අන්තර්ගත පර තිකාර කරම තබතහෝමයක් සූතර
පිටකතේ ද දැකිය හැකි වන අතර තම් සම්බන්ධ පුළුල් විවරණයක් දැකිය හැකි වන්තන් ත රිපිටකතේ විනය
පිටකතේ මහාවේගපාළිතේ සයවන පරිච්තේදය වන තේසජ්ජක්ඛන්ධකතයනි. අංගුත්තරනිකාතේ චතූක්ක
නිපාතතේ තරෝග සූත රතේ දී පුද්ගලයාට වැළතඳන තරෝග වර්ග තදකක් පිළිබඳව බුදුරදුන් තපන්වා දී ඇත. එනම්,
කායික තරෝග මානසක තරෝග යි. කායිකව වැළතඳන තරෝගවලට කායික වශතයන් පර තිකාර කිරීම හා මානසක
වශතයන් පර තිකාර කිරීම යනුතවන් පරති කාර කරන ආකාර තදකකි. කායික තරෝගවලට පර තිකාර කිරීතම් දී
අනුගමනය කළ හැකි පර තේශ තදකක් සැළකිල්ලට ගත හැකි ය. එනම්, ශරීරතේ ධාතූන්තේ (තපෝෂකයන්තේ)
ඌණතාවක් තහෝ ඌණකරි යාකාරීත්වයක් තේ නම් එය යථාර්ථයට ගැනීම හා ශරීරතේ ධාතූන්තේ
(තපෝෂකයන්තේ) අධිකතාවක් තහෝ අධික රියාකාරීත්වයක් තේ නම් එය සමතුලිත කිරීම යනාදිය යි. බුදුරදුන්
කායික තරෝග සඳහා පරති කාර නියම කිරීතම් දී භාවිතයට ගතයුතු හා ගතහැකි තබතහත් වට්තටෝරු
නිර්තද්ශතකොට ඇත. තභසජ්ජක්ඛන්ධකතේ දී සරත් කාලතේ දී කාලගුණ තවනස්කම්වලට (වැස්සට තතමී යාම,
මඩ පෑගීම, තද අේවට නිරාවරණය වීම ආදිය නිසා පිත කුපිත වීමට ලක් ව පීඩාවට) මුහුණ දුන්
භික්ෂූන්වහන්තසේලා ආහාර ජීර්ණය තනොවීතම් ගැටලූවකට තහවත් සාරාදිකාබාධයට (ආයුර්තේදතේ එන
අම්ලපිත්ත තරෝගයට) මුහුණ පා ඇත. එවිට එම භික්ෂූන්ට තබතහත් වර්ග පහක් වැළඳීමට නියම තකොට ඇත.
කැද-බත් යනු රළු ආහාර යි. ඒවා ජීරණය තනො වීම නිසා එම භික්ෂූන් ආහාර පර තික්තෂේප කරන්නට වූහ. තකටි
කලකින් වැහැරීගිය උන්වහන්තසේලාට උක්ත මෘදු ආහාර නිර්තද්ශ කළ බුදුරදුන් උතද් සවස ආහාරයට ගත යුතු
ආකාරය ද තපන්වමින් උපතදස් දී ඇත. ගිලන් වූ භික්ෂූන් හට බුදුරදුන් වසා තබතහත් තහවත් වුරුණු තතල්
අනුදැන වදාරා ඇත. එම තතල් සකස් කරගැනීම පිණිස තතල්වර්ග කිහිපයක් භාචිත කළ යුතු ආකාරය තපන්වා
දී ඇත. ඖෂධ තනො වන කිසවක් පරිසරතේ තනොමැති අතර ගස්වැල් ඖෂධ තලස පරිහරණය කළ යුත්තත්
තකතසේ ද යන්නත් ශාකයක විවිධ තකොටස් කායික තරෝග සමනය තකොට ස්වස්ථතාව ඇති කිරීම පිණිස
තයොදාගත හැකි ආකාරය පිළිබඳවත් බුදුරදුන් සතුව පැවැති ආයූර්තේදීය හසළ ඥානයත් තමම මූලාශ රය
අධයයනතයන් ගමයතේ. එතසේ ම බුදුරදුන් ශරීර ක්රියාකාරීත්වය තකතරහි උපකාර වන ධාතු (තපෝෂක) වැඩි වී
ගිය විට ගිලන් භික්ෂූන් වහන්තසේලාට අංශ තුනකින් පර තිකාර නිර්තද්ශ තකොට ඇත. එම පර තිකාර නම්, පූර්ව
පරති කාරය, පරති කාරය හා පශ්චාත් පරති කාරය යි. බුදුරජාණන් වහන්තසේ පරති කාර නියම කිරීතම් දී ආහාර තකතරහි
විතශේෂ සැලකිල්ලක් දක්වා ඇති බව තේසජ්ජක්ඛන්ධකය තුළින් විදයමාන තවයි. ජීවීන්තේ පැවැත්ම පිණිස
ආහාර අවශය බවත් ආහාරතයහි පමණ දැන පරිතභෝජනය කළ යුතු බවත් අල්පාධාබව පිණිස ආහාරය තහේතුවන
බවත් උන්වහන්තසේ තවදුරටත් තපන්වාදී ඇත. ඒ අනුව තබෞද්ධ ආහාර සංකල්පය ඇසුරින් තරෝග
කළමනාකරණය පිළිබද තබෞද්ධ ඉගැන්වීම් තහළි කිරීම මගින් තරෝග වළක්වා ගැනීම තහෝ සුව කර ගැනීමට
උපතදස් සැපයීමට හැකිතේ. පාඨ විශ්තල්ෂණ ක්රමය ඇසුරින් ප්රාථමික හා ද්විතියික මූලාශ්රය තකතරහි ද
අවධානය තයොමු කරමින් තමම පර්තේෂණ සදු කරන ලදී.