සිංහල භාෂාව නැගෙනහිර ඉන්දීය ප්‍රාකෘත්‍යක් ද

Show simple item record

dc.contributor.author ප්‍රේමසිරි, සුනන්දා
dc.date.accessioned 2021-01-23T06:02:28Z
dc.date.available 2021-01-23T06:02:28Z
dc.date.issued 2004
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/576
dc.description.abstract ඓතිහාසික හා තුලනාත්මන වාග්විද්‍යාව අනුව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ මත අනුව සිංහල භාෂාව බටහිර ප්‍රාකෘත්‍යක් මුල් කරගෙන වයඹ, නැගෙනහිර ප්‍රාකෘත වලත් ආභාසයෙන් සංවර්ධනය වූ ඉන්දු ආර්ය භාෂාවක් බව පිලිගෙන ඇත. මේ පිළිබඳව පසුගිය දශක කීපයක් තුල දී විද්වතුන් අතර විවාද සිදු විය ඒ මත පිළිබඳ ව මෙහි සටහන් වෙනත් වැඩිපුර අවධානය යොමු වී ඇත්තේ සිංහල භාෂාව නැගෙනහිර ප්‍රාකෘත්‍යක් ද ? යන්න පිළිබඳවයි en_US
dc.description.sponsorship UNIVERSITY OF RUHUNA en_US
dc.language.iso si_lk en_US
dc.publisher University Of ruhuna en_US
dc.relation.ispartofseries ;AP-4571-116
dc.subject සිංහල භාෂාව en_US
dc.title සිංහල භාෂාව නැගෙනහිර ඉන්දීය ප්‍රාකෘත්‍යක් ද en_US
dc.title.alternative ප්‍රාමාණික අධ්‍යන ඇසුරින් සිදු කෙරෙන විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account