වික්‍රමසිංහ, එගොඩ ආරච්චිලාගේ
(University of Ruhuna, Matara, Sri Lanka, 1996-12)
සියබස්ලකර පිළිබඳ විවේචනාත්මක සංස්සකරණයක් මෙහි ඇතුළත් වෙයි. මෙහි දී ප්රයත්න දරන ලද්දේ පුස්කොළ පිටපත් හා මුද්‍රිත ග්රන්ථ පාදක කොට ගෙන හැකි තාක් දුරට කතුවරයාගේ පෙළ ප්රතිස්ඨාපනය කිරීම ය.
සියබස්ලකරෙහි මුල ග්‍රන්ථය වන ...