සෝරත හිමි, මිදිගම
(රුහුණ විශ්වචිද්‍යාලය, 1995-08)
නූතන අධ්‍යාපන මනෝ විද්‍යාවත්, අධ්‍යාපන විද්‍යාවත්, සාකච්ඡාවට භාජනය කරන අධ්‍යයන හා අධ්‍යාපන න්‍යායයන් හා උපාය මාර්ග සියල්ලක්ම පාහේ මීට වසර දෙදහස් පන්සීයයකට පමණ ඉහතදී භාරතයේ පහළ වූ අපේ ශාස්තෘන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් ...