පීරිස්, නදීකා සඳමාලි.
(Nāgānanda International Institute for Buddhist Studies (NIIBS), 2024-01-02)
අමනුෂ්‍ය උපද්‍රව සහ රෝග පීඩාදී මිනිස් දිවියට පීඩා පමුණුවන කාරක දුරු කොට සෞභාග්‍යය උදා කර ගැනීම සඳහා සිංහල ශාන්තිකර්ම බිහි විය. ඒවා උඩරට, පහතරට, සබරගමු යනාදී වශයෙන් භූගෝලීය පිහිටීමට අනුව ප්‍රවර්ග කර හඳුනා ගත හැකි අතර, පහතරට ...