රත්නායක, ආර්.ඇම්.
(රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර, ශ්‍රී ලංකාව., 2007-01-29)
මේ අධ්‍යයනයෙන් මූලික වශයෙන් අවධානය යොමු වූයේ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය තුළ පවතින ආචාර්ය-ශිෂ්‍ය සමිබන්ධතාවේ ස්වභාවය හඳුනා ගැනීමයි. ආචාර්ය-ශිෂ්‍ය සමිබන්ධතාවය පිළිබඳව පර්යේෂණ ක්ෂේත්රය වශයෙන් මෙම පීඨය තෝරා ...