විලාසිතා කෙරෙහි සමාජීය පෙළඔවීම පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author උයන්ගොඩ, ඒස්
dc.date.accessioned 2022-09-08T08:27:07Z
dc.date.available 2022-09-08T08:27:07Z
dc.date.issued 2012-02-22
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8197
dc.description.abstract මෙම අධ්‍යනයේ අරමුණ වන්නේ වර්තමාන තරුණ ප්‍රජාවෙහි විලාසිතා නැමියාව කෙරෙහි බලපවත්වන සාධක සමාජවිද්‍යානුකූලව විමසීමයි. විලිසිතා සඳහා මුලු වන ඇඳුම් පැළඳුම් මුලු යුගයේ බිහි වන්නේ ප්‍රාථමික අවශ්‍යතා සහිතවයි. නමුත් වර්තමානයේදී ඒය තත්ව සංකේතයක් ලෙස විපරිණාමය වී තිබේ. සන්නිවේදන මාධ්‍යයෙහි පෘථුලත්වය මත මෙමෙ විලාසිතාවන් ගෝලීයව සීඝ්‍රයෙන් විසරණය වන අතර ලාභ ඉපයීම ඉලක්ක කරගත් ගෝලීය වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයන් තරුණ ප්‍රජාවෙහි විලාසිතාවන් පිළිබඳ අධිපරිභෝජනයක් සකසා තිබේ. ඒය ඒක්තරා දුරකට උන්මාදනීය ස්වරූපයක් ගන්නා අතරම ඒ් හා බැඳුනු සමාජ,ආර්ථික,සංස්කෘතික ගැටලු ද බිහිවෙමින් පවතී. මෙනිසාම තරුණ ප්‍රජාව විලාසිතා කෙරෙහි දැඩි පෙළඹවිමකට ලක්වීම කෙසේ සිදු වන්නේද ඒහි පුතිඵල කවරාකාර වේද යන්න විමසීම කාලෝචිත වේ. en_US
dc.description.sponsorship University of Ruhuna, Wellamadama, Matara en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Wellamadama, Matara en_US
dc.relation.ispartofseries ;AP6488-63
dc.subject විලාසිතා en_US
dc.subject මිත්‍ර සමූහ en_US
dc.subject සන්නිවේදන මාධ්‍යය en_US
dc.subject ජනප්‍රිය සංස්කෘතිය en_US
dc.subject අනුකරණය en_US
dc.title විලාසිතා කෙරෙහි සමාජීය පෙළඔවීම පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account