ලාල් පන්නිල, යු. ඒ.
(Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka., 2019-12)
මානව සමාජයේ සංවර්ධන ඉලක්ක ඇතුළු නොයෙක් අවශ්‍යතා සපුරා ගනීම සදහා විවිධ හැකියාවන් සහිත මානව සම්පත් අවශ්‍ය ය. එසේ ම ඈත අතීතයේ සිට ම මිනිසා සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා යම් යම් ක්‍රියාකාරකම්වල නිරත වූ බව දැකිය හැකිය. ඒ ...