බණ්ඩාර, බී.එම්.සී. මධුසංඛ
(Ruhuna Science Research Circle, Faculty of Science, University of Ruhuna, 2022-11-02)
මානව වර්ගයාගේ අඛණ්ඩ දීර්ඝ ඉතිහාසයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඓතිහාසික මූලාශ්රගත සාධක අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වේ. මෙවන් මූලාශ්‍ර පරිශීලනයේදී මානව වර්ගයාගේ පුළුල් සංදර්භගත ඉතිහාසයක් අපට හෙළිදරව් වන අතර මෙම මුලාශ්‍ර ...