Abstract:
භාෂාවක භාවිත වන වචන පිළිබද තොරතුරු සපයා දෙන මූලාශ්‍රයක් ලෙස ශබ්දකෝෂ හැදින්විය හැක. එය පුස්තකාලයක ඇකි ප්‍රධාන විමර්ශන මූලාශ්‍රයකි. එක් එක් ශබ්දකෝෂයන්හි අන්තර්ගත හා පෙළගස්වා ඇති කරුණු අනුවත්, අධ්‍යයනයේ හා භාවිතයේ පහසුව සදහාත් ශබ්දකෝෂ වර්ග විවිධ ආකාරයෙන් දැකිය හැක. මෙම ලිපියේ අරමුණ එහි වැදගත්කම පිළිබද පෙන්වාදීමයි.