| dc.contributor.author | පෙරේරා, එච්.එස්.සී. | |
| dc.date.accessioned | 2023-08-14T06:05:37Z | |
| dc.date.available | 2023-08-14T06:05:37Z | |
| dc.date.issued | 2001 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14082 | |
| dc.description.abstract | ලොව උපන් සෑම අයෙක්ම පාරිභෝගිකයකු වෙයි. එනම් ඔබ අප සියලු දෙනාම පාරිභෝගිකයෝ වෙමු. එහෙත් මෙම පාරිභෝගිකයින්ගෙන් තම අයිතීන් හා වගකීම් ගැන දන්නේ ඉතා සුළු ප්‍රතිශතයකි. ඉතා මෑතදී කරන ලද සමීක්ෂණයකින් හෙලි වූ කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිතයන්ගෙන් 80% පමණ දෙනා තම අයිතීන් මෙන්ම වගකීම් ගැන නොදන්නා බවයි. (පෙරේරා, 1999, උතුරු නැගෙනහිර ප්‍රදේශ හැර) මේ අනුව මෙම ලිපියෙහි මූගික අරමුණ වනුයේ යම් මට්ටමකට හෝ පාරිභෝගික අයිතීන්, වලකීම් ගැන මෙම ලිපිය කියවන ඔබ දැනුවත් කිරීමයි. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව | en_US |
| dc.title | පාරිභෝගික අයිතීන්, වගකීම් හා පාරිභෝගික ආරක්ෂණය | en_US |
| dc.type | Article | en_US |