| dc.contributor.author | ශිරාන්, එම්.ටී. ඉන්දික | |
| dc.date.accessioned | 2023-08-17T05:00:09Z | |
| dc.date.available | 2023-08-17T05:00:09Z | |
| dc.date.issued | 2001 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14144 | |
| dc.description.abstract | වාණිජ සමාජය තුළ අද දක්නට ලැබෙන පෙරලිකාර වූ සිදුවීමකි. මුදල් පරිහරණය අඩුවෙන් සිදුවීම් විශේෂයෙන් දියුණු වෙළඳ පොලක් ඇති සමාජයක මුදල් භාවිතය කෙමින් කෙමෙන් භාවිතයෙන් බැහැර වීමත් දක්නට ලැබේ. මුදලින් තොර සමාජයක් කරා වර්තමාන සමාජය පිය නැගුවද එය ඉතා පුදුමයට කරුණක් විය නොහැක. මුදලින් තොර සමාජයක් යනු අලුත් සංකල්පයක් නොවේ. මුදල් බිහි වීමට පෙර පැවතුනේ මුදලින් තොර සමාජයක්. එම සමාජය අප හුවමාරු ආර්ථිකයක් පැවති අවදියක් ලෙස නම් කරයි. නමුත් අද මුදලින් තොර සමාජයක් යනු මුදල් භාවිතා නොකොට ඒ සඳහා චෙක්පත්, සංචාරක චෙක්පත්, හෝ අණකර භාවිතා කොට “ප්ලාස්ටික් කාඩිපත්” භාවිතා කිරීමයි. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | වානිජවේදී විශේෂ, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව | en_US |
| dc.title | මුදල් රහිත සමාජයක් (Cashless Society) | en_US |
| dc.type | Article | en_US |