| dc.contributor.author | බණ්ඩා, ටී.එම්. විජේකෝන් | |
| dc.date.accessioned | 2023-09-04T10:19:46Z | |
| dc.date.available | 2023-09-04T10:19:46Z | |
| dc.date.issued | 1992 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14416 | |
| dc.description.abstract | සමාජ විද්‍යාවෙහි විශේෂ අවධානයක් දක්වනු ලබන මාතෘකා අතරින් සමුහ අධ්‍යයනට ලැබෙනනේ සුවිශේෂි ස්ථානයකි. එපමණක් නොව එය සමාජ මනෝ විද්‍යාවේ සහ කාර්මික සමාජ විද්‍යාවෙහි ද සුවිශේෂී අධ්‍යයන ක්ෂේත්‍රයක් වන අතර කළමනාකරණ අධ්‍යයනයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අංශයක් වේ. ඒ අනුව මෙම ලිපියේ මුලික අරමුණ වන්නේ සමුහ යනු කුමක් දැයි හඳුන්වා දෙමින් කළමනාකරණයේ දී එහි ඇති වැදගත් කම පෙන්වා දීමයි. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka | en_US |
| dc.title | නිෂ්පාදකතාවය කෙරෙහි සමුහ චර්යාවේ ඇති බලපෑම සමාජ මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරිමක් | en_US |
| dc.type | Article | en_US |