සමතුලිත සංවර්ධනයක් කරා

Show simple item record

dc.contributor.author රන්දිවෙල, ප්‍රදීප්
dc.date.accessioned 2023-09-05T09:03:07Z
dc.date.available 2023-09-05T09:03:07Z
dc.date.issued 1992
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14440
dc.description.abstract සංවර්ධනය යන්න පිළිබඳ ව ඉදිරිපත්ව ඇති නිර්වචනය ඉතා සරළව සම්පිණ්ඩනය කල හොත් භාණ්ඩ ( මෙහි භාණුඩ යන්න භාණ්ඩ හා සේවා යන අර්ථයන් යෙදේ) පරිභෝජනය ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් ඉහළ නැංවීමෙන් ජීවන තත්වය උසස් කරලිමක් එයින් අදහස් වේ. ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයෙක්ම පරිභෝගිකයෙකි. වෙත ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් භාණ්ඩ හා සේවා පාරිභෝජනය නොකරන්නෝ ලොවෙහි නොවෙති ආර්ථික විද්‍යාඥයින් තම විෂය ක්ෂත්‍රයේ දී සාකච්ජාවට භාජනය කරන කවර ප්‍රපංචයක් වුව ද, එක්කෝ පාරිභෝගිකයාට නැත්නම් නිෂ්පාදකයාට සම්බන්ධ වේ. (නිෂ්පාදකයාද ඔහුගේම භාණ්ඩයේ නැත්නම් වෙනත් භාණ්ඩයක පාරාභෝගිකයෙකි) මෙයින් පිටස්තර කවරක් ගැන නම් ආර්ථික විද්‍යාවේ දී සාකච්ජා කළ හැකි ද? en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.title සමතුලිත සංවර්ධනයක් කරා en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account