කඩොලාන පරිසරය

Show simple item record

dc.contributor.author වි‌ජේරත්න, එස්.
dc.date.accessioned 2023-09-13T06:47:27Z
dc.date.available 2023-09-13T06:47:27Z
dc.date.issued 1998-02-13
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14645
dc.description.abstract ශ්‍රී ලංකාවේ ස්වභාවික වෘක්ෂලතා ප්‍රජාව, ප්‍රාදේශියව නොයෙකුත් වෙනස්කම් පෙන්නුම් කරයි. ඊට මුලික හේතුව වන්නේ දේශගුණිකමය වශයෙන් පවතින්නා වූ විවිධත්වයයි. (Koelmeyer -1975) ඒ අනුව ශ්‍රී ලංකාවේ ශාක ප්‍රජාව ප්‍රධාන වශයෙන් ගණයන් 11 ක් ලෙස හඳුනාගෙන ඇත. (National Atlas of Sri Lanka -1988) කඩොලාන (Mangroves) ඉන් ප්‍රධාන ශාක ගණයක් වේ. කඩොලින (Mangroves) යනු ලවණ සහිත පසින් යුක්ත, වෙරළ බඩ ප්‍රදේශවල වැඩෙන ඉහල නිෂ්පාදන ශක්තියක් සහිත වෘක්ෂලතා පදිධතියකි. විටින් විට මුහුදු ජලයෙන් යටවන මුහුදු බොකු, කලපු හා ගංමෝය ආශ්‍රිත ප්‍රදේශවල වර්ධනය වන බැවින් වගුරු වෘක්ෂලතාවන් ලෙස හඳුන්වයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. en_US
dc.title කඩොලාන පරිසරය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account