dc.contributor.author |
ප්‍රනාන්දු, ඉරොෂා නිල්මිණි |
|
dc.date.accessioned |
2023-09-14T03:50:29Z |
|
dc.date.available |
2023-09-14T03:50:29Z |
|
dc.date.issued |
1998-02-13 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14660 |
|
dc.description.abstract |
ජීවයේ සමතුලිතතාව මෙන් ම පරිසරයේ භෞතික සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා තෙත් බිම් අප නොසිතන අන්දමේ අමිල සේවයක් ඉටු කරයි. තෙත් බිම් සුවිශේෂිත වූ පරිසර පද්ධතියකි. තෙත් බිමක් වශයෙන් හඳුන්වන්නේ වර්ෂයේ වැඩි කාල පරිච්ජේදයක් පස ජලබරිත ස්වභාවයක් ගන්නා වූ බාහිර භෞතික පරිසරයට සාපේක්ෂව ඇති පහත් භූමි ප්‍රදේශයකි. වර්ෂයේ වැඩි කාලපරිච්ජේදයක් ජලයෙන් යට වී පැවතීම නිසා ජෛව භූගෝලිය වශයෙන් වැඩිම ප්‍රාථමික නිෂ්පාදනයක් එහි ඇත. භූගත ජල චක්‍රයට කෙරෙන බලපෑම නිසාද තෙත් බිම් සුවිශේෂි වැදගත්කමකින් යුක්තවූ පරිසර පද්ධතියක් වේ. පරිසරයේ සමතුලිත බව රැකගැනීමට උපකාරී වන තෙත් බිම් පද්ධතියට මිහිතලයෙන් 6% පමණ ප්‍රමාණයක් අයත් වේ. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. |
en_US |
dc.title |
වැනසෙන තෙත් බිම් රැකගනිමු |
en_US |
dc.type |
Article |
en_US |