dc.contributor.author |
දෙහිදෙණිය, එච්.එම්.අයි.වී.බී.කේ. |
|
dc.date.accessioned |
2023-11-22T06:18:54Z |
|
dc.date.available |
2023-11-22T06:18:54Z |
|
dc.date.issued |
2019-09-27 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15591 |
|
dc.description.abstract |
සංගීතයේ පොදු ධර්මතාව වනුයේ සෞන්දර්යයේ මුඛ්‍ය පරමාර්ථයක් වන භාව උද්දීපනය කිරීම හා ධ්වනිය පාදක කොටගෙන සන්නිවේදනය කිරීමයි. සංගීතය වින්දනාත්මක නාද සහ රිද්ම සමූහයකින් නිර්මාණය වන අතර එය සාපේක්ෂ ව ඇගයීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැක. එහෙත් සංස්කෘතික සංකලනය හමුවේ සංගීතය විවිධ ප්‍රභේද සහ ශානර නියෝජනය කරනු ලබයි. එහි දී සමාජ කණ්ඩායම් හා අන්‍යෝන්‍ය පුද්ගලයන් අතර මෙන් ම සමාජ ජාලාවල ඇති වන ප්‍රධාන සංගීත කථිකාවක් වන මාර්ගස්ථ මගී ප්‍රවාහන බස්රථවල භාවිත සංගීත ප්‍රභේද පිළිබඳ ව ඇති සමාජ කථිකාව පිළිබඳ පර්යේෂණය කිරීම ප්‍රධාන අරමුණ වේ. මෙහි දී බස්රථවල සංගීත ප්‍රභේද භාවිත කරනු ලබන්නේ කුමන හේතුවෙන් ද, ශ්‍රවණය කෙරෙන සංගීත ප්‍රභේද සහ ශානර මෙන් ම අදාළ සංගීත ප්‍රභේද හෝ ශානර තෝරගැනීමට පාදක කාරණා ආදිය ඇතුළත් කොට මගී ප්‍රවාහන බස්රථවල දෛනිකව භාවිත සංගීත ප්‍රභේද පිළිබඳ කාල රාමුවක් ද සංස්කරණය කරන ලදී. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
ජනප්‍රිය සංස්කෘතිය |
en_US |
dc.subject |
බස්රථ |
en_US |
dc.subject |
සංගීත ප්‍රභේද |
en_US |
dc.subject |
සංගීත මනෝවිද්‍යාව සමාජ සංගීත විද්‍යාව |
en_US |
dc.title |
මගී ප්‍රවාහන බස්රථවල සංගීත ප්‍රභේද භාවිතය |
en_US |
dc.type |
Article |
en_US |