බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ තදාත්මීය විඝටන නාට්‍ය රීතිය හා ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍යයක් වශයෙන් පවතින සොකරි නාට්‍යය

Show simple item record

dc.contributor.author සෙව්වන්දි, ඩී.එම්.ඒ.
dc.date.accessioned 2023-11-23T04:09:43Z
dc.date.available 2023-11-23T04:09:43Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15601
dc.description.abstract තදාත්මීය විඝටනය යනු ප්‍රේක්ෂකයා නළුවන් සමග ආත්මීය ව බැඳීයාමට ඉඩ නොදීමයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පැවසූයේ නළුවන් සමග හැඟීමෙන් එක්නොවී නාට්‍ය තාර්කික ව විමසිය යුතු බව ය. මෙම ලක්ෂණය ලංකාවේ “සොකරි ජන නාට්‍ය” මගින් ද හඳුනාගත හැකිවීම විශේෂ ලක්ෂණයකි. ඉන් විනෝදාස්වාදය පමණක් නොව සමාජයට සේවයක් ඉටුවිය යුතු බව ගැමියන්ගේ පිළිගැනීමයි. සොකරි, පැරණි නොවියත් හුදී ජනයාගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුවත් එහි ඇතැම් අංග ලක්ෂණ බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය වෙතින් ද දැකගත හැකිවීම විශේෂතාවකි. මෙහි පර්යේෂණ ගැටලුව වන්නේ “බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ තදාත්මීය විඝටන නාට්‍ය රීතිය ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍යයක් වශයෙන් පවතින සොකරි නාට්‍යයෙහි විද්‍යමාන වන්නේ කුමන ආකාරයෙන් ද” යන්න විමසා බැලීමයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject තදාත්මීය විඝටනය en_US
dc.subject පාත්‍රවර්ගයා en_US
dc.subject යථානුරූපී නාට්‍ය en_US
dc.subject සොකරි en_US
dc.title බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ තදාත්මීය විඝටන නාට්‍ය රීතිය හා ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍යයක් වශයෙන් පවතින සොකරි නාට්‍යය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account