බදුලු ටැම් ලිපියෙහි සඳහන් පාලන තන්ත්‍රය හා සබැඳි තනතුරු නාම පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ජයමාලි, එස්.උදේශා
dc.contributor.author තරංගනී, පී.හසිනි
dc.date.accessioned 2023-11-23T06:37:16Z
dc.date.available 2023-11-23T06:37:16Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15613
dc.description.abstract ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේ දී ශිලාලේඛන වැදගත් මූලාශ්‍රයක් ලෙස හඳුනාගත හැකි ය. සෙල්ලිපි යනු ගල්වල සටහන් කරන ලද ලේඛනයි. භාෂාත්මක තොරතුරු හා ඓතිහාසික සමාජීය තොරතුරු අධ්‍යයනයේ දී සෙල්ලිපිවලට මූලික ස්ථානයක් හිමි වනුයේ ඒවායෙහි ලියැවී ඇති තොරතුරු පිළිබඳ විශ්වසනීයත්වයක් තැබිය හැකි බැවිනි. 10 වන සියවසේ දී ලක්දිව ලියැවී ඇති සෙල්ලිපි අතර බදුලු ටැම් ලිපිය සුවිශේෂ සෙල්ලිපියක් වනුයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යවස්ථාවක් එයින් ඉදිරිපත් වන බැවිනි. ඓතිහාසික වශයෙන් දේශපාලනික, ආර්ථික, සංස්කෘතික සමාජීය තතු රැසක් තත් ලිපියෙන් අනාවරණය කර ගත හැකි වුව ද, මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ එයින් හෙළිවන සමකාලීන පාලන තන්ත්‍රය හා සබැඳි තනතුරු නාම හඳුනා ගැනීමයි. ඒ අනුව පර්යේෂණ ගැටලුව වන්නේ බදුලු ටැම් ලිපියෙන් හෙළිදරව් වන සමකාලීන පාලන තන්ත්‍රය හා සබැඳි තනතුරු නාම හා එම තනතුරු දැරූ නිලධාරීන්ගේ කාර්යභාරය කුමක්ද යන්න විමසා බැලීමයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject ක්‍රි.ව. 10 වන සියවස en_US
dc.subject තනතුරු නාම en_US
dc.subject පාලන තන්ත්‍රය en_US
dc.subject බදුලු ටැම් ලිපිය en_US
dc.subject බලය විමධ්‍යගත කිරීම en_US
dc.title බදුලු ටැම් ලිපියෙහි සඳහන් පාලන තන්ත්‍රය හා සබැඳි තනතුරු නාම පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account