රත්නපුර නගරයේ නාගරික ගැටලු හා නිසි නාගරික සැලසුම්කරණයක අවශ්‍යතාව පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ලක්මිණී, එච්.ප්‍රභා
dc.contributor.author අමරසිංහ, ආර්.පී.
dc.contributor.author විශෝදා, ඩී.පී.එම්.ඒ.
dc.date.accessioned 2023-11-27T03:59:53Z
dc.date.available 2023-11-27T03:59:53Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15627
dc.description.abstract ශ්‍රී ලංකාවේ නගර නිසි සැලසුම්කරණයකට ප්‍රවේශ වී ඇත්තේ 19 සියවස මැද භාගයේ දී ය. ක්‍රමානුකූල නගර සංවර්ධනය සඳහා ම බිහි වූ ව්‍යවස්ථා සම්පාදනයන් ලෙස මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ නගර බිහිවෙමින් පවතී. නාගරික සැලසුම්කරණයේ ප්‍රායෝගිකත්වය හා ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳ විශ්ලේෂණය කිරීමේ දී සබරගමුව පළාතේ ප්‍රධාන පරිපාලන අගනගරය වශයෙන් පවතින රත්නපුර නගරය තෝරාගත් අතර රත්නපුර නගර සභා සීමාවේ ජනගහනය ආසන්න වශයෙන් දස දහසක් වන අතර එහි විශාලත්වය වර්ග කි.මි. 22.2 කි. රත්නපුර ප්‍රදේශය මැණික් සම්පත බහුල ප්‍රදේශයක් හා ඓතිහාසික ස්ථානවලින් යුක්ත නගරයකි. මෙහි දී රත්නපුර පැරණි නගරය හා නව නගරය අතර ගමනාගමන කටයුතු සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීමත්, ඇතැම් පරිපාලන ආයතන තවමත් පැරණි නගරයේ ස්ථාපනය වීමත් නිසා සියලු ම පරිපාලන කටයුතු නව නගරය හරහා සිදු නොවීම ද, වාර්ෂික ගංවතුර තත්ත්වය ඇති වූ විට පැරණි නගරය ගංවතුර අවධානමට ලක් වේ. එම නිසා ප්‍රදේශයේ ජනතාවට නව නගරයට ප්‍රවේශ විය හැකි මාර්ග ගංවතුරින් වැසී යාම නිසා පරිපාලන කටයුතු ද අඩාළ වේ. අධ්‍යයනයේ අරමුණු ලෙස රත්නපුර නගරය ආශ්‍රිත නාගරික ගැටලු හා නාගරික සැලසුම්කරණයේ අවශ්‍යතාව හඳුනාගැනීම පෙන්වා දිය හැකි ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject නාගරික ගැටලු en_US
dc.subject නාගරික සැලසුම්කරණය en_US
dc.subject රත්නපුරය en_US
dc.title රත්නපුර නගරයේ නාගරික ගැටලු හා නිසි නාගරික සැලසුම්කරණයක අවශ්‍යතාව පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account