Abstract:
පුද්ගලයා සිය පංචේන්ද්‍රියන් මගින් ගනු ලබන අරමුණු දෙස පුභ පුඛ වශයෙන් බලා ඒවයෙහි ඇලෙයි. නැතිනම් අසුභ වශයෙන් ගෙන ගැටෙයි. මෙම ඇලීම් ගැටීම් සංඛ්‍යාත ලෞකික සමාජය තුළ පුද්ගල මනස ප්රීණනයට පත්කරන සුභ, සුඛ වශයෙන් ආශ්වාදනීයත්වය ඇතිකරන සංකල්පයක් ලෙස සෞන්දර්යය සංකල්පය හැඳින්විය හැක. ඒ එහි ලෞකික තත්ත්වයයි.