Abstract:
ප්රාග් කොමියුනිස්ට් අවධියේ ජීවත් වූ මිනිසුන් අතර සමාජ අසමානතා නො තිබූ බව සඳහන් වුව ද ඉතිහාසය පුරාම සමාජ අසමානතා පිළිබඳ ව අවධානය යොමු කර ඇත. සමාජ විද්‍යාෙව් ආරම්භය සහ විකාශනය සමග සමාජ අසමානතා හැදෑරීම සඳහා සමාජ ස්තරායනය (Social Stratification) යන පදය භාවිතයටඑක් විය.