ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය අධ්‍යනය කිරීම

Show simple item record

dc.contributor.author භාග්‍යා, කේ ඩී පී
dc.contributor.author අනුෂ්ක, වී ටී පී
dc.contributor.author ප්‍රසන්න, පී ජී ඒන්
dc.contributor.author දිල්හානි, ඒම් බී ඒන්
dc.contributor.author රණසිංහ, ආර් ඒම් ඒන් ඩී
dc.contributor.author කුමාරි, කේ ඒම් ඒන්
dc.contributor.author සඳමාලි, පී ඒල් ඒස්
dc.date.accessioned 2022-09-09T04:09:06Z
dc.date.available 2022-09-09T04:09:06Z
dc.date.issued 2012-02-22
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8234
dc.description.abstract ලෝකයේ වැසි වනාන්තර පද්ධති තුලින් නිවර්තන වැසි වනාන්තර පද්ධතිය සුවිශේෂි වන අතර ශ්‍රී ලංකාවේ කන්නෙලිය වනින්තරය ද ඊට අයත්වේ. තෙත් කලාපයේ ගාල්ල්,මාතර දිස්ත්‍රීක්කවලට මායිම් ව පිහිටා ඇකි මෙය හෙක්ටයාර 5306 කින් යුතුය. දිනෙන් දින ඉහළයන ලෝක ජනගහනය හමුවේ ඒල්ලවන පීඩනය නිවර්තන වැසි වනාන්තර හායනයට ද ප්‍රභල බලපෑමක් ‌කෙරේ. ලෝකයේ වනාන්තර කළමනාකරණය ක්‍රමෝපායන් අතරින් ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශය ඉතා ඵලදායීවේ. ඒ් අනුව මෙම අධ්‍යයනය,ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා පුජා සහභාගීත්වය, කන්නෙලිය ඇසුරින් සිදුකරන ලදී. en_US
dc.description.sponsorship University of Ruhuna, Wellamadama, Matara en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Wellamadama, Matara en_US
dc.relation.ispartofseries ;AP6488-63
dc.subject කන්නෙලිය වනින්තරය en_US
dc.subject වැසි වනාන්තර en_US
dc.subject වනාන්තර කළමනාකරණය en_US
dc.title ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය අධ්‍යනය කිරීම en_US
dc.title.alternative කන්නෙලිය ඇසුරෙන් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account