ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය අධ්‍යනය කිරීම
Login
IRUOR Home
→
Scholarly Publications
→
Academic Sessions of University of Ruhuna
→
09th Academic Session - 2012
→
View Item
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය අධ්‍යනය කිරීම
භාග්‍යා, කේ ඩී පී
;
අනුෂ්ක, වී ටී පී
;
ප්‍රසන්න, පී ජී ඒන්
;
දිල්හානි, ඒම් බී ඒන්
;
රණසිංහ, ආර් ඒම් ඒන් ඩී
;
කුමාරි, කේ ඒම් ඒන්
;
සඳමාලි, පී ඒල් ඒස්
URI:
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8234
Citation:
භාග්‍යා, කේ ඩී පී., අනුෂ්ක, වී. ටී . පී., ප්‍රසන්න, පී. ජී. ඒන්., දිල්හානි, ඒම්. බී. ඒන්., රණසිංහ, ආර් .ඒම්. ඒන් . ඩී., කුමාරි, කේ. ඒම්. ඒන්. & සඳමාලි, පී. ඒල්. ඒස්. (2012). ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය අධ්‍යනය කිරීම. 09th Academic Sessions & Vice – Chancellor’s Awards, University of Ruhuna, Matara, Sri Lanka.103.
Date:
2012-02-22
Abstract:
ලෝකයේ වැසි වනාන්තර පද්ධති තුලින් නිවර්තන වැසි වනාන්තර පද්ධතිය සුවිශේෂි වන අතර ශ්‍රී ලංකාවේ කන්නෙලිය වනින්තරය ද ඊට අයත්වේ. තෙත් කලාපයේ ගාල්ල්,මාතර දිස්ත්‍රීක්කවලට මායිම් ව පිහිටා ඇකි මෙය හෙක්ටයාර 5306 කින් යුතුය. දිනෙන් දින ඉහළයන ලෝක ජනගහනය හමුවේ ඒල්ලවන පීඩනය නිවර්තන වැසි වනාන්තර හායනයට ද ප්‍රභල බලපෑමක් කෙරේ. ලෝකයේ වනාන්තර කළමනාකරණය ක්රමෝපායන් අතරින් ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශය ඉතා ඵලදායීවේ. ඒ් අනුව මෙම අධ්‍යයනය,ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර කළමනාකරණය සඳහා පුජා සහභාගීත්වය, කන්නෙලිය ඇසුරින් සිදුකරන ලදී.
Show full item record
Files in this item
Name:
41_PDFsam_AP-6488 ...
Size:
81.78Kb
Format:
PDF
Description:
Article
View/
Open
This item appears in the following Collection(s)
09th Academic Session - 2012
[49]
Search DSpace
Search DSpace
This Collection
Advanced Search
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register