රතනසාර හිමි, වෙලම්පැලේ
(Department of Pali and Buddhist Studies, Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka, 2021-11-25)
අධිකරණ (අධි+කරණ) යන්නෙන් ගැටලුව, ප්රශ්නය, හේතුව, සාකච්ජා කළ යුතු දෙය, අර්බුදයවැනි අර්ථ ගම්‍යමාන වේ. අධිකරණ ක්‍රියාවලියේ සංකීරන සහ වැදගත් කොටස වන්නේ නිවරදිව කරුණු තහවුරු කරගැනීම තුළින් දඩුවම් පැමිණවීම හෝ නිදහස ලබාදීමයි. ...