E-Commerce හෙවත් විද්‍යුත් වානිජ්‍යය යනු කුමක්ද?

Show simple item record

dc.contributor.author පෙරේරා, බී.ඩී.එල්.ජී.
dc.date.accessioned 2023-08-14T09:27:40Z
dc.date.available 2023-08-14T09:27:40Z
dc.date.issued 2001
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14092
dc.description.abstract ලෝක අර්ථ කුමයන්හි දියුණුම යුගයකට අප අද වන විට පැමිණ ඇති අතර එය බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේ තොරතුරු තාක්ෂණික යුගය (Information Technology Age) ලෙසයි. මේ තත්වය අප ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වුයේ පරිගණකය විසින් යැයි සඳහන් කලහොත් වඩාත් නිවැරදිය. පරිගණකය භාවිතය අදවන විට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ප්‍රබල ලෙස ව්‍යාප්ත වී ඇත. පරිගණකය යන වචනයත් සමගම අප අවධානය නිතැතින්ම යොමුවන්නේ අන්තර්ජාලය (Internet) දෙසටයි. 1969 දී ඇමරිකා ඒක්සත් ජනපදයේ උසස් පර්යේෂණ ව්‍යාප්ති ඒජන්සිය (Advanced Research Project Agency –ARPA) හා ප්‍රධාන විශ්ව විද්‍යාල 4 ක් සම්බන්ධ වී අර්පානෙට් (ARPANET) පිහිටුවීමෙන් ඇරඹුනු අන්තර්ජාලය ලෝකය විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය කොට ඇත්තේ විශ්මය දනවන පරිද්දෙනි. ලෝකයේ දෙකොන යා කරන ලද අන්තර්ජාලය මගින් අදවන විට තවත් පියවරක් ඉදිරියට තබා ඇත. එනම් විද්‍යුත් ආර්ථිකයකට (Electronic Economy) පදනමක් ලෙස විද්‍යුත් වාණිජ්‍යය ( Electronic – Commerce) ලොවට දායාද කොට ඇත. තුන්වන ලෝකයේ අප වැන් තවමත් අළුත් අත්දැකීමක් වන මෙය බොහෝ ධනවත් රටවල ප්‍රබල ලෙස ව්‍යාප්ත වී ඇති ඉතාමත් දියුණු වෙළඳාම් ක්‍රමයකි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව en_US
dc.title E-Commerce හෙවත් විද්‍යුත් වානිජ්‍යය යනු කුමක්ද? en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account