Browsing Sankalana - 2001 by Title

Browsing Sankalana - 2001 by Title

Sort by: Order: Results:

  • කුමාර, පී.ඒ.පී. සමන්ත (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    බොහෝ කර්මාන්තයන්හි ඉතා සීමිත ආයතන සංඛ්‍යාවක් අනෙකුත් ආයතනයන්ට වඩා ඉති හොඳින් තම ව්‍යාපාරික කටයුතු සිදු කිරීමක් දක්නට ඇත. මෙවැනි ආයතනයන් තම නිෂ්පාදන වල තත්වය, ක්‍රියාකාරිත්වය හා පිරිවැය මත වාසිදායක තත්වයන් නිතතින්ම වෙළඳපොළ ...
  • Content 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 2001)
  • Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 2001)
  • Details 
    Unknown author (Faculty of Management & Finance, University of Ruhuna, Matara, Sri Lanka, 2001)
  • පෙරේරා, බී.ඩී.එල්.ජී. (ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 2001)
    ලෝක අර්ථ කුමයන්හි දියුණුම යුගයකට අප අද වන විට පැමිණ ඇති අතර එය බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේ තොරතුරු තාක්ෂණික යුගය (Information Technology Age) ලෙසයි. මේ තත්වය අප ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වුයේ පරිගණකය විසින් යැයි ...
  • Sriyani, G.T. Wasantha (DEPT. OF BUSINESS ADMINISTRATION, FACULTY OF HUMANITIES & SOCIAL SCIENCES,UNIVERSITY OF RUHUNA, MATARA, SRI LANKA, 2001)
    As we all know, today, the concept o f productivity had become the major theme in the private sector organizations as well as in the public sector organizations in Sri Lanka. The reason behind o f it was that Sri ...
  • Gunawardana, Thusitha (2001)
    Perhaps the most common assumption executives make is that authority is somehow the bedrock of leadership - “ you” follow because, I am the leader, in an industrial, or in the military hierarchy works - or soldiers perform ...
  • නානායක්කාරවසමි, ශිශිර චන්ද්‍රතිලක (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    සමස්ථ ලෝක ප්‍රජාව මෑත යුගයේ මුහුණදුන් ප්‍රධානතම තාක්ෂණික විපර්යාස නම් අන්තර්ජාලයේ ප්‍රවේශය යැයි හඳුන්වා දිය හැක. සියළු කේෂ්ත්‍රයන් කරා මෙහි බලපෑම එල්ල වූ අතර ඒ නිසාම ආර්ථික, සමාජීය, සංස්කෘතිය, දේශපාලන හා තාක්ෂණික අංශය ...
  • දයානන්ද, අම්බලන්ගොඩගේ (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    කොටස් හිමියන් යනු සත්‍ය ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්ය. කොටස් හිමියාගේ වටිනාකම යනු කොටස් හිමියන් සඳහා ධනය හැකි කරමි ඇති කරදීමයි. (Pick & Needs, P11), ඒ අනුව කොටස් හිමියන්ට ප්‍රතිලාභ උපරිම කිරීම තුළින් කොටස් හිමියන්ගේ වටිනාකම ...
  • කුමාර කේ.ඒ. චන්දිම සමිපත් කුමාර කේ.ඒ. චන්දිම සමිපත් කුමාර, කේ.ඒ. චන්දිම සමිපත් (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    අප මෙය ජගත්කරණය හා ලෝක කරණය ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. ගෝලීයකරණය නැමති සංකල්පය තුළින් ගම්‍ය වන්නේ සරලවම සමස්ථ ලෝකය තුළම වෙළදාම තාක්ෂණය විදේශ ආයෝජන යන ආදියට නීතිරීති බලපෑම් වලින් තොරව නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ...
  • අබේවික්‍රම, එච්.වී.ඩී.අයි. (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර, ශ්‍රී ලංකාව, 2001)
    ආර්ථික අර්බුදයට පෙර නැගෙනහිර හා ගිණිකොණ දිග ආසියානු රටවල ආර්ථිකයන්ගේ තත්ත්වය පිළිබඳ විමසා බැලීම තුළින් එය අර්බුදයක් ලෙස හැදින්වීම කොතරම් දුරට සාධාරණ දැයි අපට හැගි යනු ඇත. 1960 දශකයෙන් පසු මෙම කලාපයේ රටවල් කීපයක් අනුගමනය ...
  • පෙරේරා, එච්.එස්.සී. (ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව, 2001)
    ලොව උපන් සෑම අයෙක්ම පාරිභෝගිකයකු වෙයි. එනම් ඔබ අප සියලු දෙනාම පාරිභෝගිකයෝ වෙමු. එහෙත් මෙම පාරිභෝගිකයින්ගෙන් තම අයිතීන් හා වගකීම් ගැන දන්නේ ඉතා සුළු ප්‍රතිශතයකි. ඉතා මෑතදී කරන ලද සමීක්ෂණයකින් හෙලි වූ කරුණක් වන්නේ ශ්‍රී ...
  • ශිරාන්, එම්.ටී. ඉන්දික (වානිජවේදී විශේෂ, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    වාණිජ සමාජය තුළ අද දක්නට ලැබෙන පෙරලිකාර වූ සිදුවීමකි. මුදල් පරිහරණය අඩුවෙන් සිදුවීම් විශේෂයෙන් දියුණු වෙළඳ පොලක් ඇති සමාජයක මුදල් භාවිතය කෙමින් කෙමෙන් භාවිතයෙන් බැහැර වීමත් දක්නට ලැබේ. මුදලින් තොර සමාජයක් කරා වර්තමාන සමාජය ...
  • කුමාර, එන්.පී.බී.එස්. (ව්‍යාපාර පරිපාලන අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය,මාතර , ශ්‍රී ලංකාව, 2001)
    මෙම ලිපියෙහි අරමුණු වනුයේ ලෝක වෙළඳ සංවිධානයෙහි ආරම්භය හා එහි විකාශනය පිළිබඳ කෙටි හැසින්වීමක් කිරීමත් එකී සංවිධානට එල්ලවී තිබෙන විවේචන පිළිබඳව හා සියටිල් නුවර පැවත් අමාත්‍ය සමුළුව කඩාකප්පල් වීමට බලපෑ හේතු පිළිබඳව දළ අවබෝධයක් ...

Search DSpace


Browse

My Account