Abstract:
කොටස් හිමියන් යනු සත්‍ය ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්ය. කොටස් හිමියාගේ වටිනාකම යනු කොටස් හිමියන් සඳහා ධනය හැකි කරමි ඇති කරදීමයි. (Pick & Needs, P11), ඒ අනුව කොටස් හිමියන්ට ප්රතිලාභ උපරිම කිරීම තුළින් කොටස් හිමියන්ගේ වටිනාකම වැඩි කල හැක. කොටස් හිමියන්ගේ ප්රතිලාභ කොටස් වල මිල වැඩිවීම තුළින් ප්‍රාග්ධන ලාභ (Capital gain) සහ යන (Dividend ) කොටස් දෙකකින් සමන්විත වේ. ඒ ඒ කොටස් හිමියා ගත් කල SV සංකල්පය පහසුවෙන් උදාහරණ මලින් පැහැදිලි කල හැක.