බුදුදහම හා ඥාන ගවේෂණය

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-28T04:34:25Z
dc.date.available 2023-08-28T04:34:25Z
dc.date.issued 2019-01-19
dc.identifier.citation Rajapaksha, D. M., (2019).සියපත කොටස, සිඵමිණ, 2019, 01. 20, පි. 55. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14278
dc.description.abstract ක්‍රි. පු. 6 වන සියවසේ දී භාරතීය සමාජයේ පහළ වූ බුදුදහම එදා මෙදා තුර පොදු ජනයා අතර ජනප්‍රිය වී ඇත්තේ මෙලොවට හා පරලොවට යන දෙලොවට ම අදාළ වන, එසේ ම එම අදාළ වීම අර්ථවත් කරගැනීම සඳහා ජීවිතය තුළින් ක්‍රියාත්මක කළ හැකි ධර්මස්කන්ධයක් අන්තර්ගත විශිෂ්ට දහමකි. බුදුදහම වූ කලී හුදු විශ්වාස පද්ධතියක් හෝ ඇදහිලි සමුහයක් හෝ නොව, ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාකාරකම් සමුදායකි. සත්වයාගේ මුලික ගැටලුව ලෙස සලකනු ලැබු දුකත්, එය ඇති වීමේ හේතුව, එය නැති කිරීම හා එසේ කිරීමේ මාර්ගය යන මේ සතර කරුණු සමස්ත බෞද්ධ චින්තනයෙහි හරය සේ සැලකිය හැකිය. භක්තික හා ඥානික යනුවෙන් දෙපරිදි කළ හැකි සමස්ත ආගම් පද්ධතිය අතුරෙන් බුදුදහම අයත් වන්නේ ඥානික ආගම් පාර්ශ්වයට ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject බුදුදහම en_US
dc.subject ඥාන ගවේෂණය en_US
dc.title බුදුදහම හා ඥාන ගවේෂණය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account