බෞද්ධ මනෝ විශ්ලේෂණය හා චරිත විභාගය

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-28T04:45:38Z
dc.date.available 2023-08-28T04:45:38Z
dc.date.issued 2017-11-17
dc.identifier.citation Rajapaksha, D. M., (2018).බෞද්ධ මනෝ විශ්ලේෂණය හා චරිත විභාගය, සියපත කොටස, සිඵමිණ, පි.63. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14280
dc.description.abstract ත්‍ර පිටකයේ විවිධ ස්ථානවල සඳහන් වන පුද්ගල වර්ගීකරණය අභිධර්ම පිටකයේ පුග්ගලප්‍රඥප්ති ප්‍රකරණයෙහි කිසියම් වූ අංකගත ප්‍රවේශයකින් සංග්‍රහ කොට තිබෙනු දැකිය හැකිය. කුසල හා අකුසල මූල පදනම් කරගෙන පුද්ගලයා සම්බන්ධව ඉදිරිපත් වී තිබෙන වර්ගීකරණ ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත වන අතර මජ්ඣිම නිකායට අයත් සල්ලේඛ සූත්‍රයේදී මනෝවිකෘතිතා 44ක් පමණද (මජ්ඣිමනිකාය 1, සල්ලේඛ සූත්‍රය, එම, පි. 106-109), වත්ථුපම සූත්‍රයේදී එබඳු දුස්සමාහිතතා 16ක් පමණද දැක්වේ (මජ්ඣිමනිකාය 1, වත්ථුපම සූත්‍රය, එම, පි. 82.). en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject බෞද්ධ මනෝ විශ්ලේෂණය en_US
dc.subject චරිත විභාගය en_US
dc.title බෞද්ධ මනෝ විශ්ලේෂණය හා චරිත විභාගය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account