පාරිසරික සාධකවල වෙනස්කම් සමාජ සදාචාර සංකල්පවලට බලපාන ආකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-28T06:05:35Z
dc.date.available 2023-08-28T06:05:35Z
dc.date.issued 2019-01-05
dc.identifier.citation Rajapaksha,D.M., (2019). පාරිසරික සාධකවල වෙනස්කම් සමාජ සදාචාර සංකල්පවලට බලපාන ආකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය, සියපත කොටස, සිඵමිණ, 2019, 01. 06, පි. 55. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14289
dc.description.abstract අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් කෙරෙන විමසුමකි කවර සමාජයක වුව ද විශ්වය, ලෝකය හා සමස්ත ජීව අජීව ප්‍රජාවගේ ආරම්භය හා සම්බන්ධ ව ඉදිරිපත් වූ ජනකථා හා කතාන්දර දැකිය හැකි ය. මිථ්‍යා ප්‍රබන්ධ ගහනඑබඳු කතාවන්හි අරමුණක් විය හැකි වන්නේ උක්ත කී ප්‍රස්තතුයන්හි ආරම්භය ගෙනහැර දක්වනු කෙසේ වෙතත් ඒවා ආකාස්මික ව එක වර පහළ නොවූ ඒවා බව ගෙනහැර දැක්වීම ය. කෙසේවෙතත් දේව නිර්මාණවාද, පාරභෞතිකවාද හා වෙනත් උත්තරානුභූතික සංකල්පවලින් බැහැර ව විශ්වය හා ප්‍රජාවගේත් ලෝකය හා සත්ත්වයාගේත් ආරම්භය, විකාශය අතිශය විද්‍යාත්මක ව, තාර්කික ව ගැඹුරු පදනමකින් ඉරිපත් වන වැදගත් බෞද්ධ මූලාශ්‍රයක් වන්නේ අග්ගඤ්ඤ සූත්‍රය යි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject අග්ගඤ්ඤ සූත්‍රය en_US
dc.subject බෞද්ධ දර්ශනය en_US
dc.subject පාරිසරික සාධක en_US
dc.subject සමාජ සදාචාර සංකල්ප en_US
dc.title පාරිසරික සාධකවල වෙනස්කම් සමාජ සදාචාර සංකල්පවලට බලපාන ආකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account