සිත යනු කුමක් ද?

Show simple item record

dc.contributor.author Rajapaksha, Dilshan Manoj
dc.date.accessioned 2023-08-28T06:59:37Z
dc.date.available 2023-08-28T06:59:37Z
dc.date.issued 2018-11-24
dc.identifier.citation Rajapaksha,D.M., (2018). සිත යනු කුමක්ද?, බෞද්ධ මනෝ විශ්ලේෂණයේ සිත පිළිබිඹු වන ආකාරය, සියපත කොටස, සිඵමිණ, 2018, 11. 25, පි. 55. en_US
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/14294
dc.description.abstract පුද්ගලයාගේ සිත උපතින්ම ප්‍රභාස්වරය; පැහැපත්ය; පවිත්‍රය; නිර්මලය. ආගන්තුක වූ උපක්ලේෂවලින් එය කිලිටි බවට පත් වේ (පභස්සරමිදං ඛෝ භික්ඛවේ චිත්තං තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨන්ති). පුද්ගලයා ක්‍රියාවට මෙහෙයවන්නේ චිත්තයයි. චිත්තය විසින් ලොව හසුරුවනු ලබන නිසාත්, අදිනු ලබන නිසාත් සැම දෙනාම චිත්තය නම් වූ එකම දහමට වසඟව සිටියි (චිත්තේන නීයතී ලෝකෝ -චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒකධම්මස්ස - සබ්බේව වසමන්වගු). මේ අනුව සිත ලෝකය පවත්වාගෙන යන බවත්, පෘථග්ජන සියල්ලන් සිතෙහි වසඟයට යෑම ස්වාභාවික ධර්මතාවක් බවත් අනාවරණය වේ. සිතෙහි ස්වභාවය නම් ක්ෂණයක් පාසා වෙනස් වන බවයි. සිතෙහි මේ වෙනස් වීම හා සැසඳීමට උපමාවක්ද දැක්වීමට දුෂ්කර බව බුදුරදුන් පෙන්වා දී ඇත. සිතෙහි ත්‍රිලක්ෂණානු ස්වරූපය පිළිගන්නා බුදුසමය එහි පදාර්ථමය, අමරණීය ස්වරූපයක් නැති බව අවධාරණය කරන බව පෙනේ. සිතෙහි ස්වභාවය ධම්මපදයෙහි විශේෂිත පද රාශියකින් සාකච්ඡා කරයි en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිඵමිණ en_US
dc.subject සිත en_US
dc.subject බෞද්ධ මනෝවිශ්ලේෂණය en_US
dc.subject බෞද්ධ දර්ශනය en_US
dc.title සිත යනු කුමක් ද? en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account