Abstract:
සමාජ සන්දර්භය අතින් සාපේක්ෂක වූ ද පුද්ගල දෘෂ්ටික වූ ද සංකල්පයකි. එය නිර්වචනය කිරීම සදහා භෞතික, සංස්කෘතික ආදි විවිධ මාන භාවිත කර ඇති බව පෙනේ. ආර්ථික විද්‍යාත්මකව දිළිදුකම යනු භෞතික වුවමනා අතින් හීන වීම යි. සමස්තයක් ලෙස ආර්ථික විද්‍යාඥයන් දිළිදුකම අර්ථ දැක්වීම පිණිස ආර්ථික සමෘද්ධිය හා මානව සම්පත් අතින් හිඟභාවය ආදි භෞතික කරුණු කෙරේ අවධානය යොමු කර තිබේ.සමාජ සන්දර්භය අතින් සාපේක්ෂක වූ ද පුද්ගල දෘෂ්ටික වූ ද සංකල්පයකි. එය නිර්වචනය කිරීම සදහා භෞතික, සංස්කෘතික ආදි විවිධ මාන භාවිත කර ඇති බව පෙනේ. ආර්ථික විද්‍යාත්මකව දිළිදුකම යනු භෞතික වුවමනා අතින් හීන වීම යි. සමස්තයක් ලෙස ආර්ථික විද්‍යාඥයන් දිළිදුකම අර්ථ දැක්වීම පිණිස ආර්ථික සමෘද්ධිය හා මානව සම්පත් අතින් හිඟභාවය ආදි භෞතික කරුණු කෙරේ අවධානය යොමු කර තිබේ.